spot_img
spot_img
Sunday, June 7, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1737 POSTS
0 COMMENTS

පුත්තලමට ඇතුළු වන සහ පිටවන වාහන විෂබිඡහරණය කිරීමට වැඩපිළිවෙලක්

(09.01am) නාත්තන්ඩිය ප්‍රාෙද්ශීය සභාව විසින් නාත්තන්ඩිය නගරය විෂබීජහරණය කිරීමට පසුගියදා පියවර ගන්නා ලදී. ඒ අනුව නගරයේ ඇති සියලූම කඩසාප්පු ,ගොඩනැගිලි පාරවල් නාත්තන්ඩිය ප්‍රාෙද්ශී්‍ය සභාවේ...

මීටරේ දුරින් ඉන්න , මීටරයක රිටක් කපන් ටවුමට ආ ” සීයා ”

දින කීපකට පසුව ඇදිරි නීතිය පැය කීපයකට ලිහිල් වීමත් සමග වයඹ පළාතේ එක්තරා නගරයක් කඩි ගුලක් මෙන් ඇවිස්සී ගියේය.මහජනතාව මෙන්ම රථ වාහන වලින්ද නගරය...

රෝගියා පරීක්ෂා කිරීමට ආරක්ෂිත උපකරණයක් හලාවත විශේෂඥ වෛද්‍යවරයෙක් නිපදවයි

(12.00pm) රෝගියා අසලට නොගොස් එම අයගේ උගුර,කණ සහ නාසය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ්...

ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර අරඹයි

  පසුගියදා ජනතාව වෙනුවෙන් විවෘත වූ ඉරණවිල  පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මේ වන විට කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.කොරෝනා වෛරසය ආසාධනය...

පුත්තලම දිස්ත්‍රික් “රතු තරුවෙන් නගර විශබීජහරණය කරයි

පුත්තලම දිස්ත්‍රික් "රතු තරුව" සහනසේවා බලකායේ මැදිහත්වීමෙන් පල්ලම නගරයත් ඒ ආශ්‍රිත ස්ථාන රැසක් විශබීජ හරණයට ලක්කිරීමත් ආරක්ෂිත මුහුණු ආවර්ණ පරිත්‍යාග කිරීමත් අද දින(04/15) පල්ලම...

මහවැව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් බෙදු ආහාර වල පණුවෝ??

මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අලවි කිරීම සදහා ග්‍රාම නිලධාරීවරුන්ට ලබා දී තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කර දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්...

කොරෝනා සහනාධාරය දේශපාලන ප්‍රචාරයක් කරගත් බවට වෙන්නප්පුව ප්‍රා.සභාපතිට චෝදනා ??

(12.55pm) පසුගිය මාර්තු 25 වනදා පළාත් පාළන කොමසාරිස්වරයා විසින් සියලූම පළාත් පාලන බලධාරීන් වෙත ලිඛිතව දන්වා තිබුණේ  පළාත් පාලන නියෝජිතියින්ගේ  සංවර්ධනය  අරමුදල් වලින්  50...

ඉතාලියේ, කොරෝනා සටනේදී දිවි පිදූ වෛද්‍යවරු 100 දෙනා අතරේ අරාබි දොස්තරලා ද වූහ

කොරෝනා වෛරසය වැළදීමෙන් ඉතාලියේ වෛද්‍යවරුන් සියයක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  ඉතාලියේ සෞඛ්‍ය සංගම් විසින් (FNOMCeO health association )මෙම තොරතුරු සනාථ කර ...

ලේඛකයින්ගේ හුදකලාව

ලේඛකයින්ද හුදකලාව හිඳි්යි. අනපේක්ෂිත කාලයේදී  මෙම හුදකලාවට ඇලුන නිර්මාණකරුවන් මෙම අගුළුදැමූ කාලය තුළ කටයුතු කරන්නේ කෙසේදැයි අට කියා දෙයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුයි -සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

(11.36pm) කොවිඩ් 19 (කොරෝනා )ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල ලිහිල් නොකොට පවත්වාගත යුතු සෙෳබ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ ද වෛද්‍ය අනිල් ජාසිංහ...

Latest news

- Advertisement -spot_img