spot_img
spot_img
Tuesday, October 20, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1840 POSTS
0 COMMENTS

ඉතියෝපියාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය

ඉතියෝපියාවේ  පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස ෂේල්-වෝක්  සේවිඩ් තේරී තිබේ. ෂේල් -වෝක් මහත්මිය ක්‍රියාකාරී දේශපාලනය තුළින් සිය ගමන්මඟ නිර්මාණය කරගත් කාන්තාවක් වන අතර  ඇය දැන් අප්‍රිකාවේ...

‘ඕලු මරාගේ අපරාධ වලට රජදහනක් වූ ” සිරිගම්පල කොලණිය”

වෙන්නප්පුවේ  සිරිගම්පල ජනපදයේ නිවසක වධකාගාරයක් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ සිටින 'ඔලූ මාරා' නොහොත් 'රන් චාමර' නමැති පුද්ගලයා වෙන්න්පුපව  පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  පසුගිය 30...

2050 දී වෙරළබඩ ප්‍රදේශ අහිමිවීමේ අවධානමක්

වසර 2050 වන විට වෙරළබඩ ප්‍රදේශ නිවාසීන් මිලියන 300ක්ද සමඟින් ගංවතුරින් යටවීමේ අවධානමක්  ඇති බවට  විද්‍යාඥයෝ අනතුරු අඟවති. කාබන්  විමෝචනය වැඩි වී ඇති බවත්  එයත්...

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරෙමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන ලදී. සජිත් ප්‍රේමදාස මහතා විසින් අස්ගිරි මහා...

වව්නියාව විශ්ව විද්‍යාලයේ සිසුන්ට වෛරස් උණක් බෝවේ

 වවුනියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙදෙනකු 29 දා රාත්‍රිය වන විට   වෛරස් උණක් වැළදීම හේතුවෙන් ඔවුන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම සිසුන් ...

දෙමළ භාෂාව තහනම් කල අවන්හලට වහාම නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගෙන් ප්‍රකාශයක්

(8.10pm)කොළඹ ජනප්‍රිය අවන්හලක් දෙමළ බසින් කතා කිරීම තහනම් කර තිඛෙන පුවරුවක් සමාජ මාධ්‍ය හරහා  ප්‍රචාරය විය.කොළඹ 7 හි හෝර්ටන් පෙදෙසේ ජනප්‍රිය අවන්හලක මෙම තහනම පනවා...

“ශාන්තට එකයි මට තිහයි”රන්ජන් හලාවතදී කියයි

පසුගිය දා හලාවත  නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ රෑස්වීමකට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහභාගී විය. එම වේදිකාවේ හලාවත එජාප...

වව්නියාවේ මවක් ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර – දරුවන් සමග ලිදට පනියි

සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලු කොට මවද ළිදට පැන සිය දිවි හානි කර  ගැනීමට ගත් ෙඛ්දචනක උත්සාහයක් වවුනියාව ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (29) වාර්තා විය....

තහනම් කාලයේ ඇල්ලූ පොකිරිස්සන් මුහුදට

(10.35am) පොකිරිස්සන් ඇල්ලීම පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස තුළදී නීතියෙන් තහනම් වන අතර  ළඟ තබා ගැනීමල ප්‍රවාහනයල අළෙවි කිරීම  හා අපනයනය කිරීමද සපුරා තහනම් වේ.  තහනම නොතකමින් ...

සා. ඔදලියා වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාවන් සාර්ථකව නිමකරයි

කම්මල සා. ඔදලියා වෘත්තීය පුහුණු ආයතනයේ වඩු කාර්මිකල කේක්, පේස්ටි, මැහුම් සහ ගෙතුම් යන පාඨමාලාවන් සාර්ථකව නිම කළ සිසු සිසුවියන් ස‍දහා සහතික පත්‍ර ප්‍රධානය...

Latest news

- Advertisement -spot_img