HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 8, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
Business
වයඹ විදේශ රැකියා නියෝජිත සාංවත්සරික සැමරුම් උත්සවයේ ඇස ගිය තැන්.
meepurawayamba
-
February 29, 2016
වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ 12 වැනි සාංවත්සරික සැමරුම් උත්සවය පසුගියදා 26 වැනිදා පස්වරුවේ කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින්...
News
මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළේ දින තුනක මළගෙදරක් !
meepurawayamba
-
February 28, 2016
මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි දින තුනක් තිස්සේ පවත්වාගෙන ගිය අවමගුල් උත්සවයක් හේතුවෙන් එම දිනවලදී රාජකාරී කටයුතු කරගැනීමට එහි පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්...
News
හදිසි ගින්නකින් කෝරුවාවේ මහින්දෝදය විද්‍යාගාරය විනාශයි.
meepurawayamba
-
February 28, 2016
පොල්පිතිගම, කෝරුවාව මහානාම විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයෙහි ඉහළ මහලේ ඇති වූ හදිසි ගින්නකින් එම මහලේ පිහිටි පරිගණක ඒකකය සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් විය. පසුගිය සිකුරාදා...
News
සයිටම් ජනසතු කරන්නැයි කුරුණෑගල වෛද්‍යවරු පාරට බසිති. (ඡායාරූප )
meepurawayamba
-
February 26, 2016
මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද දහවල් කුරුණෑගලදී...
News
හාමුදුරුවෝ ගස් බැද පන්සලට සුද්දයක් දෙන්න හදලා !
meepurawayamba
-
February 26, 2016
නාරම්මල, මැටියගනේ මයුරාවතී රජමහා විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ වාසය කළ හිමි නමක් හා ඇබිත්තයෙකු ගස් බැද විහාරස්ථානය මංකොල්ලකෑමට උත්සහ කළ බව කියන සැකකරුවන්...
Articles
සමූපකාරේ කට්ටිය මහ ඇමැතිව අන්දති ! ‘‘වයඹ අඵ යට ගිනි ”
meepurawayamba
-
February 25, 2016
ටිකිරිට තමුන්ගේ අයත් නැති වෙති. වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් පළාත් සභා රැස්වීම වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අවමන් සහගත අයුරින් දොට්ට...
News
‘හිරු‘ට එරෙහිව රාහුල් පොලිසි යයි.
meepurawayamba
-
February 23, 2016
තමන් විසින් පටිගත කරනු ලැබූ ප්‍රවෘත්ති දර්ශන කිහිපයක් තමාගේ කිසිදු අවසරයකින් තොරව ප‍්‍රවෘත්ති විකාශයට යොදාගත් බවට බවට චෝදනා කරමින් මාධ්‍යවේදි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා...
News
කෝටි ගණන් වැය කර හැදූ කාපට් පාරවල් දැව – බොරඵ ඇදිල්ලෙන් විනාශයි.
meepurawayamba
-
February 22, 2016
සුවිසල් වියදමක් දරමින් මෑතකදී කාපට් අතුරා නවීකරණය කළ මාර්ග රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මාර්ග ගණනාවක් දැව කදන් සහ බොරඵ ප‍්‍රවාහනයට යොදාගැනීම නිසා...
Stories
මැච් එක TNL එකේ පෙන්නවාට එරෙහිව මුහුණුපොතට එකතු වූ රසවත් නිර්මාණ මෙන්න !
meepurawayamba
-
February 21, 2016
ආසියානු කුසලානයේ රූපවාහිනී විකාශන කටයුතු TNL නාලිකාව වෙත ලබාදීමට විරෝධය පළකරමින් නිර්මාණය වූ රසවත් සහ හාස්‍යජනක නිර්මාණ ගණනාවක් මේ වන විට මුහුණුපොත ඔස්සේ හුවමාරු...
News
රිදීගම වැලි කෙළිය ජයටම. පොලිසියටවත් නවත්වන්න බැරිලු !
meepurawayamba
-
February 21, 2016
රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ගංගාවලින් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම් විශාල වශයෙන් සිදුවන බවත්, පොලිසියට පවා ඒවා නතරකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති...
1
...
56
57
58
...
107
Page 57 of 107
Latest news
කල්පිටිය පොලීසියේ සියලූම නිලධාරීන්ට ස්ථාන මාරු
June 8, 2026
මහවැව – හොරකැලේ වතු යායේ වැලි කැපීමේ ජාවාරමක් ?
June 7, 2026
පරිසර දිනයෙන් පසු අපට හමුවෙන ඇත්ත අභියෝගය
June 7, 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපතිගේ සහභාගීත්වයෙන්
June 6, 2026
ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු ලක්ෂ 20ක් වටිනා ආවරණයක්
June 5, 2026
- Advertisement -