HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, June 9, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
මෙයාව දැක්කොත් පොලිසියට කියන්න !
meepurawayamba
-
November 13, 2015
සදලංකාව, තඹකන්ද ප‍්‍රදේශයේ පිහිටි නිවසකට සහ බස් රථයකට වෙඩි තබා පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි. පසුගිය 26 වැනිදා උදෑසන මෝටර්...
News
මරණයෙන් මුදවාගෙන හදාගන්න දුන් එළ ගවයෙකු යළිත් මසටම විකුණලා !
meepurawayamba
-
November 11, 2015
කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් මරණයෙන් මුදවා ගනු ලැබූ එළ ගවයෙකු, හදාගැනීමට බව කියමින් භාරගත් එම කාර්යාලයේම සේවය...
Articles
මහින්ද දැමූ මන්ත්‍රී රට සවාරි විලංගු යහපාලනයෙන් ගලවයි !
meepurawayamba
-
November 11, 2015
උපාධිධාරීන්ගේ උපවාසයට මහ රෑ ආ අමුත්තා වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ධර්මපාල උද්‍යානය ඉදිරිපිට ඉදිකරගත් තාවකාලික අට්ටාලයක නැගී අඛණ්ඩ උපවාසයක් ආරම්භ...
News
වයඹ රැකියා විරහිත උපාධිධාරීන් පළාත් සභාවට කඩාවදිති !
meepurawayamba
-
November 11, 2015
පළාත් සභාව තුළ පවතින පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස බලකරමින් වයඹ පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද දහවල් හදිසියේම...
News
“අනුන්ගේ අමාත්‍යංශ ගැන පොර ටෝක් දීම මහඇමැතිවරයෙකුට ගැලපෙන්නේ නෑ.” අලවතුවල , ධර්මසිරිට ලියයි. !
meepurawayamba
-
November 11, 2015
වෙනත් අමාත්‍යවරයෙකු විසින් හොබවනු ලබන අමාත්‍යංශයකට අයත් යෝජනාවක් පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කරන බවට වහසිබස් දෙඩවීම ප‍්‍රධාන අමාත්‍යවරයකුගේ තනතුරට කිසිසේත්ම නොගැලපෙන බව කුරුණෑගල දිස්ත‍්‍රික්...
News
සාරගම විදුහල්පතිනිය ගැන ඇමැති අණින් පරීක්ෂණයක් !
meepurawayamba
-
November 10, 2015
2016 වසර සදහා දරුවන් පාසලට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයකදී කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් එක් දැරියකගේ පියෙකුට අමානුෂිකව බැණවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක්...
News
කුරුණෑගල ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනිය යකා නටලා !
meepurawayamba
-
November 10, 2015
සිය දියණිය කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ තමන්ට එහි විදුහල්පතිනිය විසින් තම වෘත්තිය පවා අපහාස වන අන්දමින් බැණ...
News
ජොනී අදත් උසාවියේ !
meepurawayamba
-
November 9, 2015
සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ ලංකා සතොස ආයතනයට...
News
ගිනි අවි පෙන්වා කොල්ල කෑ පඩුවස්නුවර හිටපු මන්ත්‍රී ඇතුඵ කල්ලිය බඩුත් එක්කම මාට්ටු.
meepurawayamba
-
November 9, 2015
ගිනි අවි පෙන්වා සුපිරි වෙළදසැලක් සහ සමූපකාර ග‍්‍රාමීය බැංකුවක් කොල්ල කෑ පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන්ට සහය ලබා දුන් බව කියන පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු...
News
ලබන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් .
meepurawayamba
-
November 8, 2015
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12 දා) සිදුකිරීමට අවමංගල්‍යය කමිටුව විසින් තීරණය කර තිබේ. UL 309 දරණ...
1
...
73
74
75
...
107
Page 74 of 107
Latest news
කල්පිටිය පොලීසියේ සියලූම නිලධාරීන්ට ස්ථාන මාරු
June 8, 2026
මහවැව – හොරකැලේ වතු යායේ වැලි කැපීමේ ජාවාරමක් ?
June 7, 2026
පරිසර දිනයෙන් පසු අපට හමුවෙන ඇත්ත අභියෝගය
June 7, 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපතිගේ සහභාගීත්වයෙන්
June 6, 2026
ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු ලක්ෂ 20ක් වටිනා ආවරණයක්
June 5, 2026
- Advertisement -