spot_img
spot_img
Tuesday, June 9, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

වෑන් එක ලයිට් කණුව කඩයි.

පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ධාවනයවෙමින් තිබූ වෑන් රථයක් 2 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වූ අනතුරකින් අධිබලැති විදුලි රැහැන් කණුවක් කඩා වැටීම නිසා...

මහ වැස්සක් – කළ හදියක් ! ( පුත්තලම )

ඉදිරි පැය කිහිපය තුළද අඛණ්ඩවම වර්ෂාව ඇද හැලුණහොත් පුත්තලම නගරයේ සහ ඒ අවට පිහිටි මාර්ග ගණනාවක් ගංවතුරෙන් යට වී ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවිය හැකි...

කුරුණෑගල නමින් ගුවන් යානයක් !

කුරුණෑගල නගරය නමින් නම් කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් නවීනතම එයාර් බස් ගුවන් යානයකි ‍මේ. '' සිටි ඔෆ් හස්ති ශෛලපුර'' නමින් නම් කර...

බන්දුලගේ කාලයේදී පාසැල් නිල ඇදුමට වැයකළ මිලියන 2300 න් මිලියන 1000ක්ම පිල්ලි ගහලා!

පාසැල් නිල ඇදුම් ලබාදීමට පසුගිය වසරේදී රජයෙන් වෙන් කළ රුපියල් මිලියන 2300 ක මුදලින් රුපියල් මිලියන දහසක මුදලක් අතරමැදියන්, ව්‍යාපාරිකයින් සහ කොමිස්කරුවන් අතරේ බෙදී...

වනාතවිල්ලුව අනාථයි !

මේ වන විටත් ඇදහැලෙමින් අධික වර්ෂාව හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වට්ටකන්ඩල් ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි ගම්මාන රැසක මාර්ග ගණනාවක් සම්පූර්ණයෙන්ම ජලයෙන්...

පහළො‍වේ දැරිය මවක කළ හතලිස් පහේ කසිප්පු ජාවාරමා මාට්ටු !

වයස අවුරුදු පහළොවක දැරිවියක දූෂණය කර ඇයට දරු ගැබක් ලබාදීමෙන් අනතුරුව ඇයව රවටා දෙමව්පියන් භාරයෙන්ද පන්නාගෙන ගිය දංකොටුව, මෝරුක්කුලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු...

හෙම්බිරිස්සාවක්වක් නැති රනිල් හදිසියේ මවුන්ට් එළිස‍බෙත් ගිය හේතුව හෙළිවෙයි. (ඡායාරූප )

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ අසනීපවීම නිසා සිංගප්පූරුවේ මවුන්ට් එළිස‍බෙත් රෝහලට ඇතුළත් කර ඇති බව පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය. රනිල් වික්‍රමසිංහ මහතා සත්‍ය වශයෙන්...

වැස්ස හලාවත රෝහල වස්සවයි.

ඇදහැලෙමින් පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලේ වාට්ටු සහ ප්‍රතිකාර ඒකක ගණනාවක් ජලයෙන් යටවීම නිසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු වෙනත් රෝහල්...

අකුරු අකැප වයඹ දරුවෝ

වයඹ පළාතේ පාසල් යායුතු වයස අවුරුදු 5ත් 14ත් අතර දරු දැරියන් 741 ක් විවිධ හේතුන් මත නිවෙස්වල සිටින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත වාර්තා...

ගලවන්නැයි සුහද කොකා – කුරුණෑගල නටයි යකා !

පසුගිය දීපවාලි දින ‍රාත්‍රියේදී 'සුහද කොකා' චිත්‍රපටයේ දර්ශණය වාරයක් තිරගතවෙමින් තිබියදී කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවට කඩාවැදුණු යම් පිරිසක් විසින් සිනමා ශාලාව තුළ කලහකාරී ලෙස...

Latest news

- Advertisement -spot_img