Wednesday, May 1, 2024

හෙම්බිරිස්සාවක්වක් නැති රනිල් හදිසියේ මවුන්ට් එළිස‍බෙත් ගිය හේතුව හෙළිවෙයි. (ඡායාරූප )

Must read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ අසනීපවීම නිසා සිංගප්පූරුවේ මවුන්ට් එළිස‍බෙත් රෝහලට ඇතුළත් කර ඇති බව පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය.

රනිල් වික්‍රමසිංහ මහතා සත්‍ය වශයෙන් මවුන්ට් එළිස‍බෙත් රෝහලට ගොස් ඇතත් ඒ ඔහුගේ අසනීපයක් සදහා ප්‍රතිකාර ගැනීමට නොව මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටින අනුරාධපුර සාරානන්ද පරිවේනාධිපති පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන්ගේ සුවදුක් විමසා බැලීම සදහාය.

ඉතා හොද සෞඛ්‍ය තත්වයක පසුවන බව පෙනෙන අග්‍රාමාත්‍යවරයා අනුනායක හිමියන්ගේ සුවදුක් විමසාලන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

ranil_signgapoor3 ranil_signgapoor2 ranil_signgapoor1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article