Sunday, May 19, 2024

battle of the rocks සටනට සියල්ල සූදානම් !

Must read

එළැඹෙන සතිඅන්තයේදී පැවැත්වීමට නියමිත කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා විද්‍යාලයන් අතර වාර්ෂික ක්‍රිකට් ගැටුම හෙවත් battle of the rocks පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (07 දා) පස්වරුවේ කුරුණෑගල සීසන්ස් හෝටලයේදී පැවැත්විණි.

ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහක ආයතනයන් විසින් සිය අනුග්‍රාහකත්වයන් දෙවිදුහල් වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

වයඹ ටුඩේ කැමරාවට හසු වූ battle of the rocks මාධ්‍ය හමුවේ සුවිශේෂි අවස්ථාවන් කිහිපයක් පහත දැක්වෙයි.

big_match_01 big_match_02 big_match_03 big_match_04 big_match_05 big_match_06 big_match_07 big_match_09 big_match_10 big_match_11 big_match_12 big_match_14 big_match_15 big_match_16

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article