spot_img
spot_img
Wednesday, July 22, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

තබ්බෝවේ වල් අලි – පොල් ටිකටත් කෙළිති.

මේ දිනවල තබ්බෝව අවට ගම්මාන රැසකට සවස් කාලයේ රංචු වශයෙන් කඩාවදින වල් අලින් විසින් එම ගම්මානවල පොල් වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම නිසා ගොවි...

ඩී. බී.ගේ ගෙදර මහින්දගේ රහස් සාකච්ඡාවටත් ‘‘අඵ යට ගිනි’’ඇතුඵ වෙයි !.

බැසිල් යලි කරළියට ! පසුගිය සතියේදී වයඹ දේශපාලනය වඩාත් රත් කළ මාතෘකාව වූයේ පළාත් සභා මන්ත්‍රී ඞී. බී. හේරත්ගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී හිටපු ජනාධිපති...

සෙත් පිරිත් මැද්දේ මහින්දගේ මල් පොහොට්ටුවේ වැඩ කුරුණෑගලින් ඇරඹෙයි ! (ඡායාරූප)

වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වූ බව කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කය...

අලි- වලි- බලි- පිරි සතියක වයඹ අඵ යට ගිනි !

ඉන්දික බණ්ඩාරනායකට කැපිල්ලක් ! ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති නම් වූ නව තනතුරක් හරහා වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙහි අමාත්‍යධූර දරමින් සිටින කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ශ‍්‍රී...

වයඹ දේශපාලනයේ සතියක අඩුම කුඩුම එක් කළ ‘අඵ යට ගිනි‘!

ධර්මසිරි ඔස්ටේ‍්‍රලියාවේ - මෙහේ ගිනි පත්තු වේ. මහ ඇමැති ධර්මසිරිගේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය ධර්මසිරි පවුලේ පුද්ගලික ගමනක් වූ නමුත් එම සංචාරය පිළිබදව මේ වන විට පොදු...

‘ පී. කේ. ‘පෙන්වන්නට ගොස් නා ගත් ‘ චිකේ ‘ සිරස !

පී. කේ හින්දි චිත්‍රපටිය සිරස රූපවාහිනිය ඔස්සේ විකාශණය කෙරෙන බවට දින ගණනාවක් තිස්සේ එම රූපවාහිනී නාලිකාව විසින් ගෙන ගිය ප්‍රචාරයන් හේතුවෙන් ඊයේ පස්වරුව වන...

වනාතවිල්ලුව පොලිසිය පින් අතේ වැඩක.

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති විහාරස්ථාන අතරින් අතිදුෂ්කර විහාරස්ථානයක් ලෙස සැලකෙන නාගමඩුව ධම්මවිජයාරාම විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවැති සංඝාවාසයක් ඉදිකිරීමේ කටයුතු වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන්...

සාලින්ද මරුටියට බහී ! ‍

අශෝක්ගෙන් හයේ පහරක් ! දේශපාලන පොර පිටියේදී නොනවතින තරගයක යෙදී සිටින දේශපාලනඥයින් ඉන් මොහොතකට මිදී සැබෑ ජීවිතයට පා තබන අවස්ථා කලාතුරකින් වුවත් දැකගත හැකි වෙයි.ප‍්‍රවාහන...

ක‍්‍රීඩාව ගිලගත් නිලධාරී මාෆියාව වයඹ ක‍්‍රීඩාව නැත්තටම නැති කරයිද ?

(අජන්ත බණ්ඩාර රත්නායක විසිනි ) ප‍්‍රියංගිකා මධුමන්ති.ඒ වයඹ පළාත පමණක් නොව ජාත්‍යන්තරය පවා හොදින් හදුනන නමකි.උස පැනීමේ ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාව බැබැල වූ මධුමන්ති අදටත් දකුණු...

මිය ගිය සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රණවිරු උත්සවයක් සංවිධානය කළාම ඇතිද ?

මිය ගිය සහ ආබාධිත රණවිරුවන්ගේ ජීවිත ගොඩනැගීම වෙනුවෙන් වයඹ පළාත් සභාව විසින් ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාදැයි පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වී‍මේදී ප‍්‍රශ්න කළ...

Latest news

- Advertisement -spot_img