spot_img
Wednesday, March 11, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

අවුරුදු තිහකින් නොහැදුණු දෙල්විට පාර හදන්නැයි ඉල්ලා ගම් දොළහක් වීදි බසිති. (VIDEO)

වසර තිහක් තිස්සේ නිසි පිළිසකර කිරීමකට ලක් නොවූ රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කටුපිලගොල්ල - දෙල්විට මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් එම මාර්ගය...

ඉන්දියාවෙන් පැන්නූ රත් හදුන් කල්පිටියෙන් මතුවෙයි.

ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට ගෙන්වූ බවට සැකකෙරෙන කෝටි ගණනක වටිනාකමකින් යුත් රත් හදුන් තොගයක් එත්තාලේ ප්‍රදේශයේ වත්තක සගවා තිබියදී කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට...

පොසොන් පෝයට මුවා වී ගමට දුරාචාරය බෝ කළ මහව පොසාන් කලාපය !

ලක්බිමට බුදු දහම ලැබීම සිහිපත් කෙරෙන උතුම් පොසාන් පුන් පොහොය පවා අමු අමුවේ කෙලෙසා දමමින් මහව, දිගන ක‍්‍රීඩාංගණයේදී දින අටක් තිස්සේ පවත්වාගෙන ගිය පොසොන්...

ජනපති බාලිකාවේ විදුහල්පතිනිය වයඹ අධ්‍යාපන ලොක්කන් උසාවි ගෙන්වති.

කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කුරුණෑගල කලාප අධ්‍යාපන...

ඇත්කඳ විහාරයේ ඇසළ පෙරහැරට මුස්ලිම් ව්‍යාපාරිකයෝ අත හිත දෙති.

බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර ආගමික සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව කුරුණෑගල මුස්ලිම් ව්‍යාපාරික සංගමය විසින් ලබන 2 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත කුරුණෑගල...

ලබුත් තිත්ත අබුද්දස්ස මේ කාලේ – නිදන් හෙවූ ගෑණුත් කොටුවෙති රාළේ !

දඹදෙණිය රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි ගල් තලාවක නිදන් හෑරූ බවට වරද පිළිගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකුට එක් අයෙකුට රුපියල් හැත්තෑ පන්දහස බැගින් රුපියල්...

රුපියල් හාරසියයක් ඉල්ලා කහටගහ සේවකයෝ අඩි දෙදහසක් පොළව යටට බසිති ! (ඡායාරූප)

රුපියල් හාරසියයක අවදානම් දීමනාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් කුරුණෑගල, දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් පනහකට අධික පිරිසක් පොළවේ සිට අඩි 1132 ක් පමණ පොළව...

ජනපති අද කුරුණෑගලින් දවස අරඹයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 10 ට කුරුණෑගලට සම්ප‍්‍රාප්තවීමට නියමිතව  තිබේ. ඒ  මලියදේව විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්...

පුත්තලම් පොලිසියේ වාහන අබලන්, රාජකාරියට යන නිලධාරින් අතරමං !

පුත්තලම මූලස්ථාන පොලීසියට අයත් රථ වාහන සියල්ලම අබලන්වීම හේතුවෙන් සිය රාජකාරි කටයුතු ඉටුකිරීමේදී පුත්තලම මූලස්ථාන පොලීසියේ සේවයේ නියුතු නිලධාරීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් සිටින බව...

චන්දනගේ මහන්සිය අපතේ නොයයි. දෙමටපිටියේ නා රජු කටුගෙට එයි !

දෙමටපිටිය, ධම්මිකගම ප්‍රදේශයේ පොල් වත්තක් තුළ මියගොස් සිටි සුවිසල් නාගයෙකුගේ සිරුරක් පිළිබදව මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා විසින් කර තිබූ අනාවරණය දුටු ජාතික කෞතුකාගාරයේ චර්ම...

Latest news

- Advertisement -spot_img