spot_img
Tuesday, March 10, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

පොහොර සහනාධාරයට එරෙහිව ඉබ්බාගමුවේ ගොවියෝ කිලෝමීටර හතක් පයින් යති.

පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම සදහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් ඉබ්බාගමුව සහ ඒ අවට ප‍්‍රදේශවල ගොවීහු පිරිසක් අද දහවල් (29 දා)...

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළේ දින තුනක මළගෙදරක් !

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි දින තුනක් තිස්සේ පවත්වාගෙන ගිය අවමගුල් උත්සවයක් හේතුවෙන් එම දිනවලදී රාජකාරී කටයුතු කරගැනීමට එහි පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්...

හදිසි ගින්නකින් කෝරුවාවේ මහින්දෝදය විද්‍යාගාරය විනාශයි.

පොල්පිතිගම, කෝරුවාව මහානාම විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයෙහි ඉහළ මහලේ ඇති වූ හදිසි ගින්නකින් එම මහලේ පිහිටි පරිගණක ඒකකය සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් විය. පසුගිය සිකුරාදා...

සයිටම් ජනසතු කරන්නැයි කුරුණෑගල වෛද්‍යවරු පාරට බසිති. (ඡායාරූප )

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද දහවල් කුරුණෑගලදී...

හාමුදුරුවෝ ගස් බැද පන්සලට සුද්දයක් දෙන්න හදලා !

නාරම්මල, මැටියගනේ මයුරාවතී රජමහා විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ වාසය කළ හිමි නමක් හා ඇබිත්තයෙකු ගස් බැද විහාරස්ථානය මංකොල්ලකෑමට උත්සහ කළ බව කියන සැකකරුවන්...

‘හිරු‘ට එරෙහිව රාහුල් පොලිසි යයි.

තමන් විසින් පටිගත කරනු ලැබූ ප්‍රවෘත්ති දර්ශන කිහිපයක් තමාගේ කිසිදු අවසරයකින් තොරව ප‍්‍රවෘත්ති විකාශයට යොදාගත් බවට බවට චෝදනා කරමින් මාධ්‍යවේදි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා...

කෝටි ගණන් වැය කර හැදූ කාපට් පාරවල් දැව – බොරඵ ඇදිල්ලෙන් විනාශයි.

සුවිසල් වියදමක් දරමින් මෑතකදී කාපට් අතුරා නවීකරණය කළ මාර්ග රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මාර්ග ගණනාවක් දැව කදන් සහ බොරඵ ප‍්‍රවාහනයට යොදාගැනීම නිසා...

රිදීගම වැලි කෙළිය ජයටම. පොලිසියටවත් නවත්වන්න බැරිලු !

රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ගංගාවලින් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම් විශාල වශයෙන් සිදුවන බවත්, පොලිසියට පවා ඒවා නතරකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති...

නඩුකීමට සල්ලි නැතැයි කියන උඩුවේ හිමියන්ගෙන් ලක්ෂ හතරක පුවත්පත් දැන්වීමක් !

බලපත්‍ර රහිතව අලි පැටවෙකු ළග තබාගත් බවට එල්ල වී ඇති චෝදනාව වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීම සදහා තමන් වහන්සේට අඩුම ගණනේ රුපියල් 10 ක හෝ...

අල්ලස් විදුහල්පති අපිට හොදයි !

අල්ලස් චෝදනා මත දැනට සේවය අත්හිටුවා සිටින ගල්ගමුව, පඵකන්දාව ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන්...

Latest news

- Advertisement -spot_img