spot_img
spot_img
Friday, July 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඒකාබද්ධ විපක්ෂයේ රණවිරු සැමැරුම අවලංගුයි !

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් හෙට  (19 දා) දිනයේදී  කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැත්වීමට නියමිතව තිබූ  රණවිරු සැමැරුම අවලංගු කළ බව එහි සංවිධායක කටිමු සාමාජික සහ කුරුණෑගල...

නිලමේ මුතු කුඩෙන්, ජනපති නිකම් කුඩෙන්

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාළිගාවේ සේවකයෙකු විසින් ඇල්ලූ මුතු කුඩයක් යටින් ගමන් කරද්දී සාමාන්‍ය කුඩයක් සියතින් ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

වැස්සට මුල් බුරුල් වූ පොල් ගහක් ගොකරැල්ලේදී දෙදරු පියෙකු බිලි ගනී ! (VIDEO)

ගොකරැල්ල, නින්දපැල්ල ප‍්‍රදේශයේදී මහමග ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට පොල් ගසක් කඩාවැටීමෙන් එම යතුරුපැදියේ පසුපස ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16 දා ) රාත‍්‍රියේ...

වයඹ පාසල් හෙට වැසෙයි !

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වයඹ පළාතේ සියලුම පාසැල් සඳහා බලපැවැත්වෙන පරිදි හෙට  දිනය ( 18   වැනි බදදා ) නිවාඩු දිනයක් ලෙස නම්...

මහ වැස්සට කඩාගෙන ගිය බණ්ඩාරකොස්වත්තේ මහ වැව මෙන්න !

ඇදහැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් කැඩීයාමට ලක් වූ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ බණ්ඩාරකොස්වත්ත මහවැවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි. වැවෙන් ජලය මුදාහැරෙන සොරොව්ව  අාසන්නයේ ඇති වී තිබූ ජල...

පැය තිස් හයක් තිස්සේ නොනවතින මහ වැස්සෙන් කුරුණෑගලට බර හානි (ඡායාරූප)

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇති වූ ජලගැලීම් සහ ගංවතුර තත්වයන් ‍හේතුවෙන් ජන ජීවිතවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ. පසුගිය...

කෝටි දෙකක් ඉල්ලා වාරියපොළ තරුණයා පැහැරගැනීම පිරමීඩ කල්ලියක වැඩක් !

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලමින් නාදුනන පිරිසක් විසින් පසුගිය 13 වැනිදා රාත‍්‍රියේ වාරියපොළ ප‍්‍රදේශයේදී පැහැරගත් තරුණයා අද (15 දා )...

රු.කෝටි දෙකක කප්පම් ඉල්ලා පැහැරගත් වාරියපොල තරුණයා හමුවේ ?

රුපියල් කෝටි දෙකක කප්පමක් මුදලක් ලබාදෙන ලෙසට ඉල්ලමින් මෝටර් රථයකින් පැමිණි බව කියන නාදුනන පිරිසක් විසින් වාරියපොල ප්‍රදේශයේ තරුණයෙකු පසුගිය දිනක පැහැරගෙන ගොස් තිබුණි. මෙලෙස...

අලුත් පරපුරේ විරෝධය පුස්සක් වෙයි. කමල් ඉන්දිකට තවත් තනතුරු දෙකක් !

වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන් විසින් දක්වමින්...

කබලෑ දෙවියන් ඉස්සරහ කලබල කළ අයට උසාවිය ඇප දෙයි.

කබලෑ දෙවියන්ට පඩුරු දමා ආපසු යාමට සැරසුණු පුද්ගලයෙකුට අසල සිටි යාචකයෙකුගේ සැරයටියක් උදුරාගෙන පහර දුන් බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අයෙකු රුපියල්...

Latest news

- Advertisement -spot_img