spot_img
Tuesday, March 10, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ටිකිරි බණ්ඩාට විරෝධය පා මව්බිමෙන් ‘කලු කලාපයක්‘!

මාධ්‍යවේදීන් යනු කාලකන්නි පිරිසක් ලෙස හදුන්වා දෙමින් පළාත් සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් දොට්ට දැමීමට නියෝග කළ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා...

සභාපති ටිකිරි බණ්ඩා වයඹ පළාත් සභා ඉතිහාසය කෙලෙසයි !

මෙරට පළාත් සභා ඉතිහාසයට කිසිදාක මකා දැමිය නොහැකි කඵ පැල්ලමක් එක් කරමින්, මාධ්‍යවේදීන් යනු බත් පැකට් එකට සහ අරක්කු වීදුරුවකට ප‍්‍රවෘත්ති ලියන කාලකන්නි පිරිසක්...

නැන්දේ, මාමේ කියා රවටාගෙන ආච්චිලා, සීයලාගේ අත කණ කරට විද්ද මහ කුඩ්ඩෙක් මාට්ටු.

කුරුණෑගල නගරයට පැමිණෙන වයස්ගත පුද්ගලයින්ට නැති නැදෑකම් කියා රවටාගෙන ඔවුන් පැළදගෙන සිටින රන් ආභරණ සොරකම් කිරීමේ ජාවාරමක කලක් තිස්සේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු...

බස් මරුවෙක් ඕමාරගොල්ලේදී වැඩ පෙන්වයි. අයෙක් මරා පහළොවක් රෝහලට යවයි !

ඇඹිලිපිටියේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථයක් මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුද යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීම හේතුවෙන්...

නාමල්අංග විදුහල්පතිනියට එරෙහි විරෝධයකින් විවෘත කිරීමේ උත්සවයත් හබක් !

මැල්සිරිපුර, නාමල්අංග මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරිය එම තනතුරින් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයෙකු පාසලට ලබාදෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිසක් අද...

ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන මහින්ද කට අරී !

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම කවුරුවත් බලාපොරොත්තු නොවූ දෙයක් බවත්, ඉල්ලපු නැති දෙයක් ලබාදීම තුළ අනාගතයේදී වෛරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් හිටපු ජනාධිපති...

වාලක්කඩි ප්‍රහාරයකින් ධීවරයෙකු රෝහලේ !

හලාවතින් මුහුදු ගිය ධීවරයින් පිරිසක් විසින් අල්ලාගෙන ගොඩබිමට ගෙනැවිත් සිටි වාලක්කඩියා නමැති මුහුදු මත්ස්‍යයෙකු සපාකෑමෙන් තුවාල ලැබූ බව කියන ලද පුද්ගලයෙකු හලාවත මහ රෝහලට...

තමන්ගේ කාර්යාලය ඉදිරිපිට කහ ඉරත් මැකී ඇති බව නොපෙනෙන මාර්ග සංවර්ධන අධිකාරිය ?

මාස කිහිපයක සිට කුරුණෑගල බස් නැවතුම්පොළ සහ ඒ වටා පිහිටි මාර්ගවල සළකුණු කර තිබූ කහ ඉරි ගණනාවන් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබීම නිසා පදිකයින් දැඩි...

කුරුණෑගල නාගරික මන්ත‍්‍රීගේ නිවසට ගල් ප‍්‍රහාරයක් !

නාදුනන පිරිසක් විසින් එල්ල කළ ගල් ප‍්‍රහාර දෙකක් හේතුවෙන් කුරුණෑගල නාගරික මන්ත‍්‍රී (එ.ජ.නි.ස. ) චූලා මෙන්ඩිස් මහතාගේ නිවසට සහ ඒ මහතාගේ ආධාරකරුවෙකුගේ නිවසකට අලාභහානි...

ලයිසන් නැතිව වතුර බෝතල් කළ දොස්තරට වැඩ වරදී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ලබා ගත් ලියාපදිංචි සහතිකයක් නොමැතිව පානීය ජලය බෝතල් කිරීමේ සහ ඇසුරුම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගෙන ගිය වෛද්‍යවරයෙකුට කුරුණෑගල අතිරේක...

Latest news

- Advertisement -spot_img