spot_img
Saturday, March 7, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

නියංගමට කසිප්පු නියගයක් නම් නෑ.

කලක් තිස්සේ රිදීගම , නියංගම ප‍්‍රදේශයේ රබර් වත්තක පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 03 ක් සහ...

ඉබ්බාගමුවටත් අලි පනී.

ඉබ්බාගමුව , කුඹුක්වැව ප‍්‍රදේශයට ඊයේ රාත‍්‍රියේදී වල් අලි දෙදෙනෙකු හදිසියේ කඩාවැදීම නිසා එම ප‍්‍රදේශයේ ජනතාව දැඩි ලෙස භීතියට පත් වී සිටිති. කහල්ල පල්ලෙකැලේ රක්‍ෂිතයෙන් පැන...

” මෙදා සැරේ මහින්දට යන්න වෙන්නේ හොම්බෙන් ! ” රනිල් කුරුණෑගල අවසන් රැළියේදී කියයි.

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට හොම්බෙන් යන්න වෙන බවත්, ලංකාවේ මැතිවරණ මෝස්තර එය බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12...

කුරුණෑගල එජාප රැළියේ පිටිය මාරුවෙයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළිය පැවැත්වෙන ස්ථානය හිටි අඩියේ වෙනස් කර...

”මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා”- මාධ්‍යවේදිහු වයඹේදි කියති.

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ...

තාරානාත්ගේ පෝස්ටරුයි, අරක්කුයි දෙකම රාජසන්තකයි.

 නීතිවිරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මත්පැන් බෝතල් තොගයත් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්‍ෂ...

මිනුවන්ගොඩ ඕ අයි සී ට වරෙන්තු !

අධිකරණ නියෝග නොසලකා හැරි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ගම්පහ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වරෙන්තු නිකුත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ...

කතක හප්පා තුවාල කළ ගම්පහ දොස්තරට ඇප.

අපරික්‍ෂාකාරීව රිය පදවා කාන්තාවකට තුවාල සිදුකළ බවට චෝදනා ලබා සිටි වෛද්‍යවරයෙකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුලියාපිටිය...

යුක්තිය ඉල්ලා මාධ්‍යවේදීහු හෙට පාරට බසිති.

'' ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරමු." යන මැයෙන් මාධ්‍ය නිදහස සදහා වූ ක‍්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහනක්...

සාලින්දට රිලේ දුවන්න රනිල් පිට්ටනියක් තෑගි දෙයි !

මැතිවරණය අවසන් වූ සැණින් කුරුණෑගලට අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් සාදාදෙන බවත්, එවිට සාලින්දට සෙංකෝලයත් රැගෙන ඒ වටා සහාය දිවීමට හැකි බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියයි. අගමැතිවරයා...

Latest news

- Advertisement -spot_img