spot_img
spot_img
Monday, August 17, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

දෝෂාභියෝගයට වයඹ මන්ත්‍රීවරු තිස් තුනක් අස්සන් කරලා ???

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 33 දෙනෙකු අද (22දා) පස්වරුව වන විට අස්සන් කර...

මංගල ගමනම අවමංගල ගමනක් වෙයි.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වූ ලංගම බස් රථයක් අද ( 22 දා)  අලුයම ගොකරැල්ල, දොලොස්දාහ  ප‍්‍රදේශයේදී මාර්ගයේ අයිනේ නවතා තිබු සිමෙන්ති කන්ටේනරයක ගැටීමෙන්...

දැදුරුඔයෙන් පාරට වැටුණෝ අයිතිය ඉල්ලා පාරටම බසිති.

දැදුරුඔය ජලාශයට යටවූ තම ඉඩම්වලට මෙතෙක් වන්දි නොලැබුනු බව කියමින් ගනේවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක ජනතාව අද (22 දා) විරෝධතාවයක යෙදුණහ. ගනේවත්ත, සීරංගොඩ...

ආණ්ඩුකාර පියසීලී ගෙදර යවන ලියැවිල්ලට මන්ත්‍රීවරු හෙට අත්සන් තබති. ????

  වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ගෙනඒමට නියමිත දෝෂාභියෝග යෝජනාවට හෙට දිනයේදී  (20 දා) අත්සන් තැබීමෙන් අනතුරුව අදාල...

දෝෂාභියෝගය වයඹ රත් කරයි.

අජන්ත රත්නායක විසිනි.  දූෂණ චෝදනාවක් මත රාජ්‍ය සේවයෙන් නෙරපා හැරි ගුරුවරයෙකු යළි සේවයේ පිහිටුවීම මගින් වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් දැන හෝ...

කුඩු විකුණු සිම්සාද් මුදලාලිව පල්ලියෙන් නෙරපයි ??

පසුගිය දිනක අත්අඩංගුවට පත්වු මීගමුවේ ප්‍රධාන පෙලේ කුඩු ව්‍යාපාරිකයෙකු සේ සැලකෙන සිම්සාද් නම් වු ව්‍යාපාරිකයාව සහ ඔහුගේ පුත්‍රයාව මීගමුවේ මුස්ලිම් මහපල්ලිය විසින් නෙරපා දැමිමට...

පොලිසියට බයෙන් ගඟට පැන්න අයගේ මරණයට වගකිවයුත්තේ කව්ද ?

වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ  පොලීසිය කල වැටලීමකදි සැකකරුවන් පිරිසක්  මා ඔයට පැන තිබේ. එහිදී එක් සැකකරුවෙකු දියේ ගිලී මරණයට පත් වී ඇත.සින්දාත්‍රිය දේවස්ථානය...

අකිල මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා – දයාසිරි

  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ක්‍රියාකලාපය දෙස බැලූ විට තමාට කියන්නට සිදුවන්නේ මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා කියලා යැයි වයඹ ප්‍රධාන...

Latest news

- Advertisement -spot_img