spot_img
spot_img
Monday, October 26, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ.

යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම දිවයින පුරා පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් සියඵ ගබඩාවලදී අද ( 30 දා ) සිට සිදුකෙරෙන බව...

කුරුණෑගල ත‍්‍රීවීල්වලට අපල කාලයක් !

කුරුණෑගල ඇත්කද විහාරය ඉදිරිපිටදී තිදෙනෙකු මරුකැදවමින් ඊයේ අඵයම සිදු වූ ත‍්‍රීරෝද රථ අනතුරෙහි උණුසුම මැකීයාමටත් පෙර , කුරුණෑගල - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරමින්...

තිදෙනෙකුට මරු කැද වූ කුරුණෑගල ත‍්‍රිරෝද රථ අනතු‍රේ සම්පූර්ණ විස්තරය මෙන්න. ( ඡායාරූප සහිතයි )

කුරුණෑගල මහනුවර මාර්ගයේ , ඇත්කද විහාරය ඉදිරිපිට පිහිටි රජපිහිල්ල හන්දියේදී අද (27 දා ) අඵයම ත‍්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ...

කොලූකමක් කියා බලූකමක් කෙරූ (මන්ද ) බුද්ධික රිමාන්ඩ් !

  මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී පාසල වෙත යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් සිප වැළඳගෙන අතවරයක් කළ බව කියන අයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

පහළොවේ සිසුවියක අඹුකමට ගත් ත‍්‍රී වීල් අයියා මාට්ටු !

කියයි. දොඩම්ගස්ලන්ද , පේරගහඇල පදිංචි , එම ප‍්‍රදේශයේම විදුහලක ඉගෙනුම ලැබූ මෙම බාලවයස්කාර දැරිය සති අන්ත දිනවල දී මැල්සිරිපුර නගරයේ පිහිටි පුද්ගලික උපකාරක පන්තියකට පැමිණ...

කුරුණෑගලින් තවත් දේශපාලන කරණමක් අද ?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාවතගමදී පැවැත්වෙන ප‍්‍රචාරක රැළියේදී තවත් දේශපාලන පිල් මාරුවක් සිදුවීමට නියමිත බව ‘වයඹ ටුඩේ’ වෙත වාර්තා වෙයි.     එක්සත් ජනතා...

අපේක්ෂකයිනි, දයාසිරිගේ ගෝලයින්ගෙන් මැතිවරණ තේමා පාඨ පරිස්සම් කරගන්න !

මෙවර මහ මැතිවරණය සදහා යොදාගෙන ඇති තේමා පාඨයන් සුරක්ෂිත කරගැනීම පිණිස වගබලාගන්නා ලෙසට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියඵ අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටීමට අප...

මහින්ද අගමැති නොකළොත් සෙංකෝලේ උස්සන් පාර්ලිමේන්තුව වටේ රිලේ දුවනවා.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම නොදුන්නොත් එදාට තමන් ඇතුඵ නඩය සෙංකෝලයද රැගෙන පාර්ලිමේන්තුව වටේ රිලේ දුවන බව හිටපු අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල...

නිදහස් භික්ෂු සංගමය මෛත‍්‍රීට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්   ශී‍්‍ර ලංකා නිදහස් භික්ෂු බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් මීට ටික වේලාවකට...

කුලියාපිටියේ හෙදියන්ගෙන් රෝගීන්ට අනතුරු ඇගවීමක් .

ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන් පිරිසකට ලබා දී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරු වහා අවලංගු කරන ලෙස ඉල්ලමින් කුලියාපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු හෙද හෙදියන්...

Latest news

- Advertisement -spot_img