spot_img
spot_img
Monday, June 8, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඉන්දියාවේ වන්දනාවේ ගොස් පැමිණි 171 දෙනෙකු නිරෝධායනයවී පිටව යති

( 3.43pm) ඉන්දියාවේ සිට ආපසු පැමිණි වන්දනාකරුවන් 171 දෙනෙකු සහ අබුඩාබියේ සිට ආපසු පැමිණි එක් අයෙකු  ඉරණමඩු නිරෝධායන මධ්‍යස්තානයේ දින 14 ක නිරෝධායනයෙන් පසු ...

පුත්තලම් දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින් හා පිලිකා රෝගීන් බෙහෙත් හා සායන පහසුකම් නොමැතිව දුෂ්කරතාවයක

(7.39pm) රටතුළ පවතින ඇඳිරි නීතිය තත්ත්වය මත පුත්තලම් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රෙද්ශ වල  ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය වල අවශ්‍යතාවය ප්‍රමුඛ වී ඇති බව  ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය...

කොවිඩ් 19 නිසා අවධානයට පත් ශ්‍රී ලංකාව වැනි රටවලට ණය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉල්ලයි

  ( 1.47pm) ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ (02) තීරණය කර ඇති පරිදි   කොවිඩ් 19 වෛරසය  හමුවේ පීඩාවට පත්ව සිටින රටවල් සඳහා හදිසි ආධාර...

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සතු වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලූම විදේශිකයන්ගේ වීසා බලපත්‍ර වල වලංගු කාලය   දින 30කින් දීර්ඝ කර ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්ති දී  තිබේ. ඒ අනුව...

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම වෙනුවෙන් යාපනය බන්ධනාගාරයෙන් සිරකරුවන් 241කුට නිදහස

(5.02pm) සුළු වැරදි වලට දඩුවම ලබා සිටි සිරකරුවන් 44 දෙනෙකුව  යාපනයේ බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධනය ව්‍යාප්තිය වැලැක්වීම පිනිස සුළු...

කුමන රටක සිට පැමිණියත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින ස්ථාන වටලනවා -නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

(15.35pm) කුමන් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්‍රේල් 01 අද දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...

පුත්තලම් දිස්ත්‍රික්කයේ අත්‍යාඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක්

(12.17pm)මේ වනවිට පුත්තලම් දිස්ත්‍රික්කයේ සතොස සහ විවිධ සේවා සමූපාකාර සේවාවන් තුළ අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් වල හිගයක් පවතින බව පාරිභෝගිකයන් පවසයි. මෙම  ආහාර අතර පරිප්පු...

මාදම්පේ දුම්රිය ස්ථානය අවට ප්‍රදේශය විෂබීජානුහරණය කෙරෙයි

(10.24am)  පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් 19 වෛරසය ආසාධිත වූ බව කියන පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ගැවසුණු බව කියන ප්‍රදේශ විශබීජහාණුකරනය කිරීම සෞඛ්‍ය...

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 10ක් වාර්තා වෙයි- ආසාදිතයින් 10ම පුත්තලමෙන්

(10.31pm) අද (31 ) වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර සීටියි. මෙම පුද්ගලයින් 10 දෙනා ...

පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයෙකු මිය යාම පිළිබදව ඥාතීන් පරීක්ෂනයක් ඉල්ලයි

(11.13am) පොල්පිතිගම, මාඑළිය, කුරුළුබැද්ද ගම්මානයේ පුද්ගලයෙකු පොල්පිතිගම පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන මිය ගිය පුවතක් එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ආර්.ජී....

Latest news

- Advertisement -spot_img