spot_img
spot_img
Sunday, June 14, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මුසලිම් වෙළෙඳුන් සතිපොළෙන් ඉවත්කිරීමට තැත්කිරීම සමබන්ධයෙන් සුසන්තට අධිකරණ නියෝගයක්

දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්ඳන් තාවකාලිකව ඉවත් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා විසින්  දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් පසුගිය 24 වනදා ලිඛිතව ඉල්ලා තිබේ. ඒ සම්බන්ධයෙන්...

වයඹ පළාත් ගුරුසේවා තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවයි

වයඹ පළාත් ගුරු සේවයට ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීම සඳහා අද (22) දින කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවීමට සිදුවූ...

පෙට්‍රල් 92 මිල නගී

සිපෙට්කෝ හා ලංකා IOC පෙට්‍රල් 92 ඉන්ධන ලීටරක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති පරිදි සිපෙට්කෝ...

අනෝමා ගමගේටත් වැඩබලන ඇමතිධූරයක්

නියෝජ්‍ය ඇමති අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන,මහා මාර්ග හා මාර්ග සංවර්ධන වැඩබලන ඇමති ලෙස දිවුරුම් දෙයි.

රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධනට වැඩබලන ඇමතිධූරයක්

රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා නගර සැලසුම්,ජලසම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමතිධූරයේ දිවුරුම් දී ඇත.

රතන හිමි උපවාසය අත්හරියි.

බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සිය උපවාසය අත්හැරීමට රතන හිමියන් තීරණය කර ඇත.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තවමත් ගිණි නිවන්න බැහැ ?

ඊයේ ( 23)  වයික්කාල කුලමුල්ලේ කොහුබත් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවක් තුළ ගින්නක් හටගත් අතර එයින් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිණිබත් වී ඇත. වෙන්නප්පුවට ප්‍රාදේශීය සභාවට...

පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ ප්‍රමාදයෙන් වෙන්නප්පුව සම්බන්ධීකරණ කමිටුව දිගටම කල් යයි

(5.56pm)රාජ්‍ය නිලධාරීන් ,දේශපාලන නියෝජිතයින් සහ සිවිල් පුරවැසියන් හමුවී ප්‍රාදේශීය  ප්‍රාදේශීය ප්‍රශ්න සාකච්ඡා කරන සහ ඒවාට විසදුම් ලබාදෙන ප්‍රධාන ව්‍යුහයක් වන්නේ  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවයි. මෙම...

නාත්තන්ඩියේ ගැටුම් ඇතිකළ පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට

(12.34pm) නාත්තන්ඩිය,කොට්රාමුල්ල ප්‍රදේශවල  ප්‍රදේශ වල පෙරේදා රාත්‍රියේදී මුස්ලිම් ජනතාවගේ ව්‍යාපර වලට හා දේපළ වලට යම් කණ්ඩායමක් සංවිධානගතව ගොස්  පහරදීමක් සිදුකර තිබුණි. මෙම පිරිස් උසිගන්වා...

දින 15 කට පසු වෙන්නප්පුව නගරයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන විවෘත කරයි !

වෙන්නප්පවේ වෙළද සංගමය විසින් මුස්ලිම් කඩ විවෘත කිරිමට දක්වා තිබුණ විරෝධය මේ වන විට අවසන් කරගෙන ඇතැයි වාර්ථාවේ . පාස්කු දින බෝම්බ පිපිරිමේ සිදුවිමෙන් පසු...

Latest news

- Advertisement -spot_img