Monday, May 6, 2024

හලාවත පොහොට්ටු මන්ත්‍රී බිරිදට පිහියෙන් අනියි

Must read

587953da29ea43c2b7eafad7fc4da05c
(9.26am)හලාවත ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු  සිය බිරිදට පිහියෙන් ඇනීමට උත්සාහා කිරීමක් පිළිබදව  ( 21 දා ) හලාවත රෝහලෙන් වාර්තා වේ. සිය බිරිද සමග යම් ආරවුලක් හේතුකොටගෙන ඇය සේවය කරන රෝහල් පරිශ්‍රයට ඇතුළු වී අඇති ප්‍රා.සභා මන්ත්‍රීවරයා  බහින්බස් වන අතර තුරදී සගවා ගෙන සිටි පිහියක් ගෙන බිරිදට ඇනීමට උත්සාහ කර තිඛේ. එම අවස්ථාවේ දි අසල රාජකාරි කරමින් සිටි රෝහලේ ආරක්ෂයෙක් ඊට මැදිහත්ව සැකකරු අත තිබු පිහිය උදුරා ගැනීමට සැකකරු සමග පොර බැදු බවත් එම අවස්ථාවේ දි එම ආරක්ෂකයාගේ අත පිහියට සිරි සුළු තුවාලයක් ඇතිවි ඇත. මෙම මන්ත්‍රිවරයාව   ආරක්ෂක බාරයට ගෙන හලාවත පොලිසියට බාර දි තිඛේ.අත් අඩංගුවට ගත් පුද්ගලයා  මුගුණුවටවන මහරගම ප්‍රදේශයේ පදිංචි හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු වන දෙදරු පියෙකු වේ.
ඔගස්ටින් ප්‍රනාන්දුර/ හලාවත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article