spot_img
spot_img
Saturday, July 25, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

හොර අරක්කු ලොරියක් මාවතගමින් අල්ලයි.

කලුතර සිට මහනුවර දක්වා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් රැගත් ලොරියක් අද ( 28 දා) දහවල් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු...

” රස්සාව නැති කරගන්නේ නැතිව වැඩට එන්න ! ” ජනපති ඛණිජ තෙල් සේවකයින්ට කියයි.

ඉන්ධන බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් වැඩවර්ජනයට අතහැර වහාම සේවයට වාර්තා කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩවර්ජනයේ යෙදී සිටින ඛණිජ තෙල් සංස්ථා...

විශේෂ බලකා නිල ඇදුමෙන් පන්සල කොල්ලකන්න ඇවිත් පොලිසියෙන් වෙඩි කයි !

යුද හමුදා විශේෂ බලකායට අයත් නිල ඇදුම්වලින් සැරසී මීගලෑව, ශ්‍රී ශාන්ති නිකේතනාරාම විහාරස්ථානය කොල්ලකෑම සදහා පැමිණි බව කියන කොල්ලකරුවන් දෙදෙනෙකුට ඊයේ ( 24 දා)...

කොහුබත්, ලී කුඩු කවලම් කර කසල තේ රට පටවන ජාවාරමක් මාවතගමින් අල්ලයි. ( VIDEO )

තේ කම්හල්වලින් බැහැර කරන කසල තේ වලට කොහුබත්, ලී කුඩු ආදිය කවලම් කර ශ‍්‍රී ලංකා තේ නාමය යටතේ යළි ඇසුරුම් කිරීමෙන් පසුව විදේශ රටකට...

නියගයෙන් දහදුක් විදින ගල්ගමුවේ මිනිස්සුන්ට ගෙදරටම ගෙනත් දෙන වතුර ටිකත් MOH තහනම් කරලා.

පවතින දැඩි නියං තත්වය හමුවේ පානීය ජලය සපයාගැනීම පිළිබද දැඩි අර්බුදයකට ජනතාව මුහුණ දී සිටියදී, ජලය පිරිසිදු කර නිවෙස් වෙත සැපයීමේ ව්‍යාපාරවල යෙදී සිටින...

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රැට්‍රික් කරුණාසිංහට දස වසරක සිර දඩුවමක් ! ( VEDIO )

ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරැදිකරුවන් වූ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට කුරුණෑගල...

පාර අයිනේ වඩේ විකුණූ වඩේ අම්මගේ සල්ලි ටින් එකටත් වැඩේ දීලා ! ( VIDEO )

පාර අයිනේ වඩේ විකුණා දිවි රැකගන්නා කාන්තාවකගේ මුදල් බහා තිබූ ටින් බෙලෙක්කයක්, ත‍්‍රිරෝද රථයකින් පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙකු විසින් පැහැරගෙන පලායාමේ කණගාටුදායක පුවතක් ඉබ්බාගමුව ප‍්‍රදේශයෙන්...

ගොකරැල්ල පොලිසියේ 17 ක් හදිසියේ මාරුකරයි.

ගොකරැල්ල පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ඇතුලු එම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරින් සහ නිලධාරිනියන් 17 දෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි...

පියා සමග ඇති කෝන්තරයක් පිරිමහන්න නොදරුවෙකුගේ මුහුණට උණුවතුර වත්කර, හීටරයකින් පුච්චලා.

පියා සමග ඇති කරගත් කෝන්තරයක් පිරිමැසීම සදහා බව කියමින්, සිත් පිත් නැති නරුමයින් තිදෙනෙකු විසින් මුහුණට උණුවතුර වත්කර, ගිල්වුම් තාපකයක් ( විදුලි හීටරයක්) යොදාගනිමින්...

කුලියාපිටිය ඔරලෝසු කණුව කඩාවැටීමේ අවදානමක

උමං මාර්ගයක් ඉදිකිරීම සදහා බව කියමින් කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ පාදම පවා මතුවන අයුරින් පස් හාරා ඉවත් කිරීම හේතුවෙන්, එම ඔරලෝසු කණුව...

Latest news

- Advertisement -spot_img