spot_img
spot_img
Saturday, October 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මිතුරාගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට එක්කළ සා.පෙළ සිසුවෙකු ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට.

17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප මුහුණුපොත හරහා අන්තර්ජාලයට එක්කිරීමේ චෝදනාව මත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට...

පාසල් වේලාව තුළ වයඹ ටියුෂන් තහනම් !

පාසල් වේලාව තුළ පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් කෙරෙන නීතිරීති ඇතුළත් වයඹ පළාත් අධ්‍යාපන ප‍්‍රඥප්තිය ලබන වසරේදී පළාත් සභාවට ඉදිරිපත් කර සම්මත කරගන්නා...

කුරුණෑගල ස්ටේෂමට දුම්රිය වේදිකාවක් සහ දුම්රිය මාර්ගයක් අලුතින් එක්වෙයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය හුවමාරුවීම්වලදී ගතවන කාලය අවම කිරීමේ අරමුණින් කුරුණෑගල දුම්රිය ස්ථානයේ ඉදිකෙරුණු තෙවැනි දුම්රිය වේදිකාව පර්යන්තය සහ නව දුම්රිය මාර්ගය ප‍්‍රවාහන හා...

පොලිසියෙන් යැවිය යුතු හෝ හිරේ යැවිය යුතු නිලධාරින් හතරක් ගැන පොලිස්පති කියයි.

කතා කිරීමට නොදන්නා, ජනතාවගේ දුක නොතේරෙන, අනුන්ට උදව් කිරීමට නොහැකි සහ ද්වේශ සහගත වැඩවල යෙදෙන පොලිස් නිලධාරින් පොලිසියෙන් ඉවත් විය යුතු බවත්, එසේ නොමැති...

වයඹ මන්ත‍්‍රීවරු ගොන් කරත්තයෙන් පළාත් සභාවට එති. ( වීඩියෝ දර්ශණ )

රට තුළ පවතින ඉන්ධන හිගයට විරෝධය පළකරමින්, වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු අද (07 දා ) පැවැති පළාත් සභා රැස්වීමට සහභාගිවීම සදහා...

සමෘද්ධි බැංකු ඔක්කොම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙයි.

දිවයින පුරා පිහිටි සෑම සමෘද්ධි බැංකුවක් ආශ‍්‍රිතවම ලබන වසරේදී වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක...

කුරුණෑගල හෙල්ලූ ගෙවල් බිදින්නා අල්ලයි !

පසුගිය මාස දහයක කාලය තුළ කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ගෙවල් බිදුම් දහයක් සිදුකළ බවට සැකපිට විදුලි කාර්මිකයෙකු සහ ඔහු විසින් සොරකම් කළ බව...

මැල්සිරිපුර පිහි ඇණුමකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මරුට.

කාන්තාවකට කළ විහිලුවක් දුරදිගයාමෙන් ඇති වූ පිහි ඇණුමකින්, මාස නවයක් වයසැති කුඩා බිළිදෙකුගේ මවක් ඇතුලු දෙදෙනෙකුට ජීවිතය අහිමිවීමේ අවාසනාවන්ත සිදුවීමක් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයෙන් ඊයේ ...

ශිෂ්‍යත්වය සමත් සිසු ප‍්‍රතිශතයෙන් වයඹ අංක එකට එයි.

වයඹ පළාතේ පාසල් නියෝජනය කරමින් 2017 ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසුන් 41572 දෙනෙකු අතරින් සිසුන් 4805 දෙනෙකු එම විභාගයෙන් සමත් කරවමින් ශිෂ්‍යත්ව විභාගය සමත්...

කුරුණෑගල රෝහල් ආපන ශාලාවෙන් ගත් ප‍්‍රයිඩ් රයිස් පාර්සලයක බීඩි කොටයක්.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන දරුවෙකුට ලබාදීම සදහා රෝහල් ආපන ශාලාවෙන් මිලදීගත් ප‍්‍රයිඞ් රයිස් පාර්සලයකින් බීඩි කොටයක් හමු වූ බවට...

Latest news

- Advertisement -spot_img