spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ජපානයේ සැලසුමකට මිනුවන්ගැටේදී හැදුණු සුපිරි බස් නැවතුම ගැන නොකියැවුණු කතා මෙන්න !

වාරියපොල , මිනුවන්ගැටේ ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව රුපියල් ලක්ෂ දොළහක පමණ වියදමකින් ඉදිකරනු ලැබූ නවීන පහසුකම්වලින් යුත් බස් නැවතුම්පොළක් ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදුකෙරිණි. ප්‍රදේශයේ...

සත්ව ආහාරවලට දුන් විස සහල් නැවත වෙළදපොළේ !

මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව සත්ව ආහාර සදහා අලෙවිකර තිබූ වස විස යෙදූ සහල් තොගයක් නැවත වෙළදපොළට නිකුත් වී ඇති බැවින් සහල්...

ලොතරැයි අලෙවි නියෝජිතයෝ කුරුණෑගලදී මිනී පෙට්ටි විරෝධයක.

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි මිල ඉහළ දැමීමේදී තමන් වෙත ගෙවන කොමිස් මුදල සාධාරණ ලෙස වැඩි කරන්නැයි ලෙස ඉල්ලා කුරුණෑගල දිස්ත්‍රික් ලොතරැයි අලෙවි...

දෙදෙනෙකුට එලොව යන්නට වරම් දුන් අරලිය උයන දුම්රිය හරස් මග වසරේ තෙවැනි බිල්ලත් ගනී.

කුරුණෑගල, මුත්තෙට්ටුගල ප‍්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කළ ලොරි රථයක් පෙරේදා (28 දා) රාත‍්‍රියේ දුම්රියෙහි ගැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා...

රත්නසිරි වෙනුවෙන් වයඹ සභාවේ සොව පළවෙයි.

හිටපු අග‍්‍රාමාත්‍ය අභාවප‍්‍රාප්ත රත්නසිරි වික‍්‍රමනායක මහතා වෙනුවෙන් අද (28 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ශෝකය පළකෙරිණි. අද පෙරවරුවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ සශ‍්‍රී...

රෝග බෝ වීමට මග සැලසූ නාරම්මල සතිපොළ වෙළදුන් හතකට 21000 ක් දඩ.

අනතුරුදායක රෝග බෝවීම පැතිරවිය හැකි නොසැලිකිලිමත් ක‍්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවකට වරද පිළිගත් නාරම්මල සතිපොළේ වෙළදුන් හත්දෙනෙකුට එක් අයෙකුට රුපියල් 3000 බැගින්, රුපියල් 21000 ක දඩ...

තනි දළයා පණ අදී !

සොබාදහමේ අනගි නිර්මාණයක් වූ ගල්ගමුවේ තනි දළයා මේ වන විට උස්ගල, සියඹලංගමුව වැව් දිය මත වැතිර මත ජීවිතය ඉල්ලා සුවිසල් සටනක යෙදී සිටී. අද අලුයම්...

පොලිසියට නීතිය උගන්වන්න ගිහින් හිරේ ලගින්නත් වෙයි.

පොලිස් නිධාරියෙකු විසින් පැදවූ යතුරුපැදියකට මග හරස්කර, එහි යතුර ගලවාගෙන රාජකාරියට බාධාකළේයැයි චෝදනා කරමින් කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි තරුණයෙකු...

වයඹ විරුවන් 4000 කගේ නම් ගම් එක්ක, කුරුණෑගල අලුතින් හැදෙන රණවිරු සැමරුම මෙන්න.

කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී ඉවත්කෙරුණු කුරුණෑගල රණවිරු ස්මාරකය වෙනුවට නව ස්මාරකයක් ඉදිකිරීම සදහා ඊයේ (30 දා) මුල්ගල් තැබිණි. වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන...

‘‘ඇමැතිකම බරක් නම් නාහෙන් අඩන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න .’’ වයඹ ප්‍රවාහන ඇමැතිට යෝජනාවක් !

පළාත් ප‍්‍රවාහන අමාත්‍යංශයේ වගකීම දැරීමට තමන් අසමත් බව වයඹ පළාත් ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති බැවින්, ඔහු දැන් කළ යුත්තේ එම...

Latest news

- Advertisement -spot_img