spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ලොව කිසිදු මව්පියෙකුට මෙවන් විපතක් තවත් නොවේවා ! – දෙලුම් ඇටයෙන් මරුට බිලි වූ සිගිති අනුහස්ගේ කතාවයි මේ.

දෙඵම් ඇටයක් උගුරේ සිරවීමෙන් දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචි දස මස් වියැති සිගිත්තෙකු පසුගිය 31 වැනිදා ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මරණයට පත්වූයේ මදුරාගොඩ, කෝන්ගොල්ල පදිංචි ඩබ්ලිව්. එම්....

වාරියපොල සමූප ඡන්දෙට මහින්දත් ?

ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද තරග කරන බව ඇගවෙන...

ජීවත්ව සිටියදීම ශිහාන් මිහිරංගලා විසින් මරා දැමුණු රෝයි පීරිස් සදහටම නික්ම යයි.

“මා දෑසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා“ ගීතය ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගයමින් රසික හදවත් පිනවමින්, වයඹින් බිහි වූ තවත් කලාකරුවෙකු වන ගායන ශිල්පී...

ලොතරැයි මිල අඩු කළ සතුට සමරා කුරුණෑගල අලෙවි නියෝජිතයෝ මහපාරේ කිරි උතුරවති.

  ලොතරැයියක මිල රුපියල් විස්සක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දුව පිළිබදව, කුරුණෑගල දිස්ත‍්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද  (18 දා ) දහවල්...

මාස ගණනකට පසුව ජොහාන් පළාත් සභාවට එයි. පසුපෙළ අසුනකටත් වැටෙයි ! (ඡායාරූප)

පළාත් සභා රැස්වීම්වලට අඛණ්ඩවම සහභාගි නොවීම හේතුවෙන් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරින් ඉවත්කෙරුණු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු මහතා කලෙකට පසුව...

කොට උඩ ගිය ලංගම බස් දොළහක් යළි මහ පාරට.

කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දොළහක් නවීකරණය කිරීමෙන් පසුව නැවත ධාවනයට එක්කිරීම කුරුණෑගල උතුරු ඩිපෝවේදී  පසුගියදා සිදුකෙරිණි. ජනාධිපති...

රත්කරව්වේ අනවසර බොරඵ කැපිල්ලකට STF කඩා පනී ! (ඡායාරූප)

කුරුණෑගල, රත්කරව්ව ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක බලපත‍්‍ර රහිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරඵ කැපීමේ ජාවාරමක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බොරඵ කැපීමට සහ...

මුලින් ජීව විද්‍යාව හදාරා, හය මසකට පසුව ගණිතය තෝරාගෙන ලංකාවෙන්ම පළමුවැනියා වූ අමායාගේ කතාව (VIDEO)

උසස්පෙළ විෂය ධාරාවන් හැදැරීමේදී තමන් මුල් මාස හය තුළ අධ්‍යයන කටයුතු කළේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් බවත්, ගණිතයට දක්වන දැඩි ඇල්ම හේතුවෙන් තමන් ගණිත...

ඇමැති හැරිසන් වී වලින් කොමිස් ගත් බව ඔප්පු කිරීමට නාමල් සැරසෙයි ! (VIDEO)

වී තොග නිකුත්කිරීමේදී පී. හැරිසන් අමාත්‍යවරයා කොමිස් මුදල් ලබාගෙන ඇති බව ඔප්පු කිරීමට තමන් සූදානම් බවත්, ඒ බව ඔප්පු කිරීමට යොදාගත හැකි හඩපට සහ...

කොමසාරිස් පාලනය යටතේ කුරුණෑගල මහ නගර සභාවේ ආදායම කෝටි 7 කින් ඉහළට !

කොමසාරිස් පාලනය ක‍්‍රියාත්මක වූ 2016 වර්ෂය තුළදී කුරුණෑගල මහ නගර සභාව ඉපැයූ සමස්ත ආදායම 2015 වර්ෂයට වඩා රුපියල් කෝටි හතකට අධික මුදලකින් ඉහළ ගොස්...

Latest news

- Advertisement -spot_img