spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ධම්මික හෙට්ටිආරච්චි දිවි ගමන නිමකරයි.

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ධම්මික හෙට්ටිආරච්චි මහතා අද පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මුල්පෙල නායකයෙකු වූ හෙට්ටිආරච්චි...

මහින්ද දොඩම්ගස්ලන්දේදී කතන්දර කියයි ! (VIDEO)

දොඩම්ගස්ලන්ද, උඩත්තාපොල උත්තුංගාරාම පුරාණ විහාරයේ ඉදිකෙරුණු විහාර මන්දිරය විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ ( 25 දා) පස්වරුවේ සිදුකෙරිණි. එහිදී උත්සව සභාව...

මැතිවරණ තියන්න පිට්ටනිය හදාදීම පාර්ලිමේන්තුවේ වැඩක්. අම්පයර්ස්ලා වෙන අපිට ඒක කරන්න බැහැ !

මැතිවරණ පැවැත්වීම සදහා අවශ්‍ය පසුබිම සකස්කර දිය යුත්තේ පළාත්පාලන අමාත්‍යංශය සහ පාර්ලිමේන්තුව විසින් බවත්, මැතිවරණ පැවැත්වීම කල්යන්නේ ඊට අදාල නීති සකස්කර අවසන් නොවීම හේතුවෙන්...

ඉබ්බාගමුව මැදි විදුහල් වජ‍්‍ර ජයන්ති සැමැරුම් උළෙලේ විශේෂ අවස්ථා දකිමු.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වජ‍්‍ර ජයන්ති සැමැරුම් උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 27 වැනිදා පස්වරුවේ විද්‍යාලයීය පී.එම්. ජයතිලක ශාලාවේදී පැවැත්විණි. සී. ඩබ්ලිව්....

ඉබ්බාගමුව මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් මෙන්න !

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සැමැරීම වෙනුවෙන් සංවිධානය කළ රථ පෙළපාලියක් සහ පාගමනක් ඊයේ (21 දා) පැවැත්විණි. ඊයේ උදෑසන කුරුණෑගල, යන්තම්පලාවෙන් ගමන් ආරම්භ කළ රථ...

කෝටිපතියෙක් යැයි නම් ලැබූ ආනන්ද වෙඩිසිංහගේ අද තත්වය ගැන වයඹ පළාත් සභාවේදී හෙළිදරව්වක් !

හදිසි අනතුරකට ලක්ව මහනුවර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙන යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහගේ වත්මන් තත්වය සහ ඔහු මුහුණදුන් අනතුර පිළිබදව වයඹ පළාත් සභා මන්ත‍්‍රී...

නොදරුවන්ට සිගරැට් විකිණූ නාරම්මල මුදලාලිලා දොළහකට වැඩ වරදී.

බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් ව්‍යාපාරිකයින් දොළොස් දෙනෙකුට එක් අයෙකුට රුපියල් එක්දහස් පන්සියයය බැගින් රුපියල් දහඅට දහසක දඩමුදලක් නියම කළ...

ඊයේ මැයි දිනය සැමැරුවේ එහි සැබෑ හිමිකරුවන්මද ?

ලෝක කම්කරු දිනය යෙදී තිබුණු ඊයේ (01 දා) දිනයේදී විවිධ දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් මැයි රැළි සහ පෙළපාලි ගණනාවක් රට පුරා සංවිධානය වී තිබිණි. දිවයිනේ...

“ ටිකිරි බණ්ඩා ‍ මගේ කටවුට් කැපුවා ! “ ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සංවිධායක වයඹ සභාපතිට එරෙහිව පොලිසි යයි.

තමා විසින් පොල්ගහවෙල නගර මධ්‍යයේ සවිකර තිබූ ජනාධිපතිතුමාගේ රුව ඇතුලත් ප‍්‍රචාරක පුවරුවක් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරිගේ මෙහෙයවීමෙන් ඔහුගේ රියදුරු ඇතුලු පුද්ගලයින්...

තිරසර ලංකා ජාතික මංගල්‍යයේ අවසන් දිනය අදයි

තිරසර අනාගත ශ්‍රීලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ තිරසර ජාතික මංගල්‍යය , හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය මාර්තු 31 වනදා ජනාධිපති මෛත්‍රීපාල...

Latest news

- Advertisement -spot_img