spot_img
spot_img
Saturday, June 6, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මාල කඩපු හොරෙක් පස්සේ කිලෝමීටර් එක හමාරක් ලුහුබැද අල්ලාගත් තැපැල් මහත්තයෙක් !

කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි මංකොල්ලකරුවෙකු පසුපස කිලෝමීටර් එක හමාරකට වැඩිදුරක් ලුහුබැද අල්ලාගැනීමෙන් පසුව පොලිසියට භාරදුන් ආදර්ශමත් තැපැල් සේවකයෙකු පිළිබදව කුරුණෑගලින්...

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව වයඹ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු විරෝධයක ! (VIDEO)

හම්බන්තොට ආයෝජන කලාපය චීන සමාගමකට බදු දීමට සහ වත්මන් රජයේ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් සභාව තුළ විරෝධතා පුවරු...

රටේ එක බිම් අගලක්වත් වෙනත් රටකට හෝ සමාගමකට අයිතිවෙන්නට දෙන්නේ නැහැ ! මෛත‍්‍රී රටට සහතික වෙයි.

ෂැංග‍්‍රිලා එකට,පෝට් සිටියට අක්කර සිය ගණන් සින්නක්කර දෙනකොට දේශපේ‍්‍රමීන් කවුරුවත් කෑ ගැහැව්වේ නෑ. ඒ කාලේ ඔය දේශපේ‍්‍රමීන් ඇදවල්යට තමයි ඉදලා තියෙන්නේ.ඒ අයට එළියට එන්න...

ටවුමට එන බයික් උස්සන පොඩි කොල්ලෙක් කුරුණෑගලින් අල්ලයි.

කුරුණෑගල නගරය තුළ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කිරීමේ යෙදී සිටි ලාබාල තරුණයෙකු, ඔහු විසින් සොරාගත් බව කියන රුපියල් තුන් ලක්ෂ අසූ දහසකට වැඩි වටිනාකමකින්...

පැහැරගත් එළදෙනකට කැත වැඩක් කළ ලෝක ලෙඩෙක් මැල්සිරිපුරින් අල්ලයි.

එළදෙනක සමග ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීමේදී බෙල්ල සිර වී එළදෙන මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මැල්සිරිපුර, උඩකැන්දවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තම...

‘‘ සුන්දර සියම් දේශයේ දින 30 ක් ’’ ජනගත කෙරේ.

මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා විසින් රචිත ‘‘ සුන්දර සියම් දේශයේ දින 30 ක් ’’  කෘතිය ඊයේ ( 15 දා ) පස්වරුවේ ජනගත කෙරිණි. කුරුණෑගල බ්ලූ...

කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුට සහ නීතිඥවරියකට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

වංචාකාරී ලෙස සැකැසූ ඔප්පුවක් මගින් තමන් පදිංචි නිවස සහ ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යන බව පවසමින් කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුට සහ නීතිඥවරියකට එරෙහිව...

අධික වේගයට ප්‍රිය කළ චමිල් කවිශ්ක අධිවේගයෙන්ම අවසන් ගමන් යයි.

යතුරු පැදියක අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවී ගසක වැදීමෙන් කුලියාපිටිය, අලලූව ප‍්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි...

ආචාර ධර්ම කෙටුම්පත මන්ත‍්‍රී හේරත් ප‍්‍රසිද්ධියේම ඉරා දමයි ! ( VIDEO )

පළාත් සභා මන්ත‍්‍රීවරුන් සදහා යෝජිත ආචාර ධර්ම පද්ධතියට විරෝධය පළකල ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට සහය දක්වන වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතා විසින්...

ඉපලෝගම රජ්ජුරුවන්ගේ අවසන් ගමනට ශ්‍රී ලංකා පොලිස් බලඇණියක්ම ඇවිත්.

මෙය ටිකක් අමුතු කතාවකි. ඔහු කා අතරත් ප්‍රසිද්ධව සිටියේ රජතුමා නමිනි. ඊට හේතුව ඔහු තරුණ කාලයේ නාට්‍යයක රජ කෙනෙකුගේ චරිතය රඟදැක්වීමයි. ඔහු කෙතරම් සාර්ථකව...

Latest news

- Advertisement -spot_img