Sunday, May 5, 2024

මාස හතරකට, රණවිරු හේරත් ඇතුළට !

Must read

 

herath_in_nwp

වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස අභිනවයෙන් තේරී පත් වූ එච්.එම්.ඩී. බී.හේරත් මහතා ඊයේ (19 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමට මුල්වරට සහභාගි විය.

පසුගිය අප්‍රේල් මාසයේදී සිදු වූ ආනන්ද චන්ද්‍රලාල් මහතාගේ හදිසි අභාවය හේතුවෙන් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධූරයක් හිස්ව පැවැති අතර එම පුරප්පාඩුව පිරවීම සදහා හිටපු මන්ත්‍රී  එච්.එම්.ඩී. බී.හේරත් මහතාට අවස්ථාව ලැබිණි.

වයඹ පළාත් සභාවේ නිල කාලය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී අවසන්වීමට නියමිත අතර, සිව් මසක් වැනි කෙටි කාලයක් තුළ මන්ත්‍රීවරයෙකු ලෙස පළාත් සභාව නියෝජනය  කිරීමට හේරත් මහතාට අවස්ථාව ලැබීම විශේෂත්වයක් වෙයි.

හේරත් මහතා ඊයේ වයඹ පළාත් සභාව අැමැතූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.

herath_in_nwp_2

herath_in_nwp_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article