spot_img
spot_img
Friday, October 30, 2026
spot_img
spot_img

රෙජිෆෝම් මාලු පෙට්ටි වෙරළේම ගිණි තබයි ??

Must read

ධීවර කටයුතු සඳහා භාවිතා කරන රෙජිෆෝම් පෙට්ටි ,ප්ලාස්ටික් දැල් කුඩා ඇතුළු සියලු ප්ලාස්ටික් බහාලුම් මුහුදු වෙරළේ ඉවත දමා ඒවා පිළිස්සිම සිදුකිරීම දැඩි පාරසරික දුෂණයක් සිදුකරන ක්‍රියාවකි.

රෙජිෆෝම් මාලු පෙට්ටි භාවිතයෙන් පසු ධීවරයින් වෙරළේම ගිනි තැබීම නිසා දැඩි වායු දූෂනයක් ඇතිවන අතර , එය ඒ අවට ජීවත්වන මෙන්ම සැරිසරන පාරිභෝගිකයින්ගේද සෙෳක්‍යට හිතකර නොවේ. පහත දැක්වෙන්නේ වෙන්නප්පුව වෙරළාසන්නව ඊයේ (29) උදේ වරුවේ ගිණි තැබු රෙජිෆෝම් කසල ගොඩකි. මෙම රෙජිෆෝම් පුලුස්සන අවස්ථාවේ ඒ අවට වාත්‍රාශය තද කලු පැහැයක් ගෙන තිබූ අතර දැඩ් දුර්ඝන්ධයක් හමායන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article