Breaking News

Articles

පොහොට්ටුවේ නාමයෝජනා බයිසිකලෙන් කච්චේරියට එයි ! වයඹ අළු යට ගිනි NOMINATIONS SPECIAL

ayg_2017_12_29

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම පසුගිය 21 වැනිදා දහවල් දොළහට අවසන් විය. අමනාපකම්, වාද භේද සහ පිල්මාරු මැද රැසකට පාර කැපූ, නාමයෝජනා කාලසීමාවේ තිරය පිටුපස සිදුවීම් වෙනුවෙන් අද අඵ යට ගිනි ඉඩ වෙන්කෙරෙයි. නාමයෝජනා භාරගැනීම අවසන් වූ දිනයට පෙර එළැඹුණු 20 වැනිදා ...

Read More »

කුරුණෑගල මැද්දේ , නගරාධිපති යුද්දේ !

ayg_2017_12_21_2

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම අවසන්වීමට ඇත්තේ නියමිතව ඇත්තේ අද දහවල් දොළහටය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් තම පක්ෂවලට අදාල නාම යෝජනාපත‍්‍ර ඊයේ දහවල් කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි ගාමිණී ඉලංගරත්න වෙත භාරදුන් අතර එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ...

Read More »

දාපු ළමයි ගැන හිටපු ඇමැති හෙළිකරයි ! ‘‘ වයඹ අලු යට ගිනි BUDGET SPECIAL “

ayg_2017_12_14

මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ 2018 වර්ෂය සදහා වන අයවැය කෙටුම්පත පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරනු ලැබුවේ පසුගිය සිකුරාදා පස්වරුවේදීය. අයවැය ඒකමතිකව සම්මතවීම මහ ඇමැති ධර්මසිරිගේ අමන්දානන්දයට හේතු වූ බවක් පෙණුනු අතර ඒ නිසාදෝ අයවැය අවසන්වීමෙන් පසුව ප‍්‍රධාන අමාත්‍යංශ කමිටු රැස්වීම් ශාලාවේදී ...

Read More »

යනකොට ඇමැති , එනකොට නොමැති !

ayg_2017_12_07_3

දොඩම්ගස්ලන්දේ – පොහොට්ටු යුද්දේ දොඩම්ගස්ලන්දේ දේශපාලනය ගැන පසුගිය සති කිහිපයේදීම අඵ යට ගිනි පිටුවෙන් ඉඩක් වෙන්කරන්නට සිදුවූයේ එම ආසනයේ එජාප සහ ශ‍්‍රීලනිප කණ්ඩායම් තූළ ඇති වී තිබූ හැල හැප්පිලි හේතුවෙනි. එජාප සංවිධායක තනතුර වෙනුවෙන් එම්. එස්. පෙරේරා සහ නුවන් උදයංග අතර ගැටුමක් ඇතිවීමේ වාසිය සහ ශ‍්‍රීලනිප සංවිධායක ලෙස නිල්වලා විජේසිංහ ...

Read More »

හදපු පාරට මන්ත‍්‍රී , බෝඩ් ගහගෙන ඇමැති !

ayg_2017_11_30

එජාප මන්ත‍්‍රීට පොහොට්ටුවෙන් ඇරැයුමක්. රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු අතර කලෙක සිට පවතින ආරෝවේ තවත් අදියරක් පසුගිය සතියේ කලඑළි බැස්සේය. ඒ එළිපිටදී නොව මුහුණුපොත හරහාය. ඊට හේතු වී තිබුණේ චිත‍්‍රාල්ගේ මැදිහත්වීමෙන් කළ සංවර්ධන කටයුත්තකට ඇමැති නිරෝෂන් විසින් බෝඩ් එකක් එල්ලාගැනීමය. ඇමැති නිරෝෂන්ගේ අනුදැනුම ඇතිව ...

Read More »

දොඩම්ගස්ලන්දේ සුපර්සන් මහින්ද ළගින් පායන ලකුණු ?

ayg_2017_11_

ප‍්‍රවාහන ඇමැතිගේ දුම්රියත් පරක්කු වෙයි. ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පසුගිය සදුදා පස්වරුවේ කුරුණෑගල ආවේ නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහගේ ආරාධනාවකටය. ඒ කුරුණෑගල දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ අලුතින් ඉදිවූ දුම්රිය වේදිකා පර්යන්තය සහ පාශ මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවන්නටය. ඇමැති නිමල් සිරිපාල මෙම උත්සවයට ...

Read More »

ආසනේ දිනා පෙන්වන්නැයි සන්ධ්‍යගෙන් ශමල්ට අභියෝගයක් !

ayg_2017_11_16

අම්බරුවෝ – බූරුවෝ පළාත් සභාවේ රැව් දෙයි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂ සහ විපක්ෂ නායක ශමල් සෙනරත් අතර කලක් තිස්සේ දලුලමින් තිබෙන ආරවුලට පසුගිය 07 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදීත් යළිත් වතාවක් තෙල් පොහොර වැටුණේය. එදින මන්ත‍්‍රීවරුන්ගේ පෞද්ගලික කරුණු දැක්වීමේ අවස්ථාවේදී නැගී සිටි සන්ධ්‍ය, කොට්ඨාශ ක‍්‍රමයට ඉදිරි මැතිවරණ පැවැත්වීම ...

Read More »

මහ මැද්දේ රෑ මැද්දේ , වැව රවුමේ ශ‍්‍රීලනිප යුද්දේ !

ayg_2017_11_09_2

සනත් පද්මසිරි හඩා වැටෙයි. කුරුණෑගල ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පසුගිය ඉරිදා රාත‍්‍රියේ පැවැත්වුණේ කුරුණෑගල, වැව රවුමේ පිහිටි මහ ගෙදර නිවාඩු නිකේතනයේදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරු ලෙස පත්වීම් ලබාසිටින සියලු ශ‍්‍රීලනිප සංවිධායකවරුන් කැදවා තිබිණි. ඊට අමතරව ශ‍්‍රීලනිප පක්ෂ මූලස්ථාන නියෝජිතයින් සහ ...

Read More »

රටෙත් නැති අතරේ – පෙරේරා ආසනෙන් විසිවේ !

ayg_2017_11_02 _new

යුඇන්පිය පොල්ගහවෙල දෙකට කඩයි. එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු පත්කිරීම පසුගිය සදුදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරිණි. දිවයින පුරා පිහිටි මැතිවරණ කොට්ඨාශ ගණනාවක් සදහා එජාප නව සංවිධායකවරුන් මෙහිදී පත්වීම් ලබාගත් අතර පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශය සදහා පෙර සංවිධායකවරු දෙපළම අලුත් මුහුණුවරකින් යුතුව එදින පත්වීම් ලැබූහ. ඒ අනුව පොල්ගහවෙල ආසනය ...

Read More »

මාස දෙකක් ගෙවෙන්නටත් පෙර මහ ඇමැතිට අධ්‍යාපනය එපා වෙයි !

ayg_2017_10_26

වැඩිහිටි සැමැරුම් මැද්දේ – සමෘද්ධි ඈයොත් රැස් වේ. සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමැති එස්. බී. දිසානායක පසුගිය සෙනසුරාදා කුරුණෑගලට ආවේ වයඹ පළාත් වැඩිහිටි දින සැමැරුම් උත්සවයට සහභාගිවීමටය. මලියදේව බාලිකා විද්‍යාලියිය ශ‍්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයට මහ ඇමැති ධර්මසිරි දසනායක සහ පළාත් ඇමැති ලක්ෂ්මන් වේඩරුවද සහභාගි වී සිටියහ. වැඩිහිටියන්ගේ නැටුම්, ගැයුම් ...

Read More »