Friday, April 26, 2024

බංග්ලාදේශ ක්‍රිකට් නායක මොටාසා පාර්ලිමෙන්තුවට තේරී පත්වෙයි.

Must read

mashrafe-bin-mortaza22

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා ‌පසුගියදා පැවැති බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මැතිවරණ ප්‍රථිඵල අනුව ඔහු තරග කල ආසනයෙන් 96%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඔහු සමත් වී ඇත.  ඒ අනුව ක්‍රියාකාරීව ක්‍රිඩාකරමින් සිටින විට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම ක්‍රීඩකයා බවට මොටාසා පත්වනු ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article