Friday, April 26, 2024

නාගවිල්ලුවෙදී සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Must read

image_7b1bdb4be8

 

image_206a735c34

image_2dc485a168

අද අලුයම(18) පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 8දෙනෙකු තුවාල ලබා ඇත.

යාපනය සිට කොළඹ බලා ගමන් කරමින තිබූ වෑන් රථයක් සිමෙන්ති සමාගමක ටිපර් රථයක ගැටී තවත් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් කාන්තාවන් තිදෙනෙකු හා රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය කානතාවන්ගෙන් එක් අයෙකු ගැබිණියක බවත් පොලීසිය පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article