Friday, April 26, 2024

රවිරාජ් ඝාතනය කර වසර 13ක් සපිරේ

Must read

191110 raviraj remembrance6දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා  රවිරාජ් මහතා ඝාතනය  කර වසර 13 ක් පිරීම නිමිත්තෙන් පසුගියදා ඔහුව සිහිකරමින් යාපනයේ සහ වවුනියාවේ අනුස්මරණ උත්සව පැවැත්විණි.191110 raviraj remembrance1

දෙමළ ජාතික සන්ධානයේ දෙමළ දේශපාලන නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චවාකච්චේරි හි දී ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ පිළිරුව අසල

191110 raviraj remembrance8

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article