Friday, April 26, 2024

ගෝඨාභයගේ පුරවැසි භාවය යළි අභියෝගයට ලක් කරයි

Must read

3-9ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමට ලබා දුන් තීන්දුව නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ගොනු කර තිබේ.

එමගින් ඔවුන් පවසන්නේ පසුගිය 04 වනදා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවයි.

එබැවින් එම නියෝගය නිශ්ප්‍රභා කර අභියාචනාධිකරණයෙන් තමන් ඉල්ලා සිටි සහනය ලබා දෙන්නැයි පෙත්සම් කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article