Friday, April 26, 2024

ලොව සුවිසල්ම සෙල් පිළිම වහන්සේ වයඹින් ලොවට නිරාවරණය වෙයි

Must read

20150414_122103 [Max Width 2400 Max Height 1800]

අජන්ත බණ්ඩාර රත්නායක.

කුරුණෑගල” රම්බඩගල්ල” මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් භූමියෙහි අභිනවයෙන් ඉදිකෙරෙන ලොව විශාලතම ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අවසන් නිමැවුම් කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී.

උසින් අඩි 67.5 ක් උසැති මෙම පිළිම වහන්සේ නෙලීමේ කටයුතු ආරම්භ වූයේ 2002 සැප්තැම්බර් මස 01 වැනිදා වන අතර පුරා වසර 14 කට අධික කාලයක් තිස්සේ ඉන්දීය ප‍්‍රතිමා ශිල්පීන් පිරිසක් අතින් මෙහි නෙලීම් කටයුතු අඛණ්ඩවම සිදු කෙරිණි.

වයඹ පළාතට පමණක් නොව මුලු මහත් ශ‍්‍රී ලංකාවටම ආඩම්බරයක් සහ වටිනාකමක් එක් කරමින් මෙම ශෛලමය ප‍්‍රතිමා වහන්සේ අපේ‍්‍රල් මස 30 වැනිදා පස්වරු 3 ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් නිරාවරණය වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article