කුලියාපිටිය මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් (VIDEO)

kcc_walkකුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන අද දහවල් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

මෙම අවස්ථාවට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගායන ශිල්පි චන්දන ලියනාරච්චි ඇතුලු පන්දහසකට ආසන්න ආදි සිසු සිසුවියන් පිරිසක් සහභාගි වී සිටියහ.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ වූ පාගමන කුලියාපිටිය නගරය දක්වා ගමන් කළ ආකාරය විඩීයෝවෙන් දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

Check Also

amaya_music

උසස්පෙළ ගණිතයෙන් ජයගත් “විශාරද“ අමායාගේ සංගීත හැකියාව දකිමු !

2016 උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ කුරුණෑගල මලියදේව බාලිකා ...