Friday, April 26, 2024

තිරසර ලංකා ජාතික මංගල්‍යයේ අවසන් දිනය අදයි

Must read

තිරසර අනාගත ශ්‍රීලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ
තිරසර ජාතික මංගල්‍යය , හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය මාර්තු 31 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා භූමියේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සදහා ඊයේ (30) වනදා වන විට ලක්ෂ 40කට වැඩි ජනකායක් සහභාගී වී තිඛේ.
රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකම නියෝජනය වන වෙළද කුටි 700ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.
වස විස නැති වෙළද කුටි හා අධ්‍යාපන ප්‍රදර්ශනය, විද්වත් සංවාද , සෞඛ්‍ය සායන, ,කලා ප්‍රසංග හා හරිත රැකියා පොළ ආදී දේ සදහා මෙහිදී එක්විය හැකිය.
මෙම ප්‍රදර්ශනය අද දිනයේත් රාත්‍රී 10 දක්වා පැවැත්වෙන අතර ඒ සදහා කිසිදු අයකිරීමක් සිදුනොකෙරේ.03-31-1024x548

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article