Friday, April 26, 2024

නිමල් බණ්ඩාර දේහය හෙට වයඹ පළාත් සභාවට.

Must read

nimal_bandara_furenal

වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 5 ට කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

හෙට පස්වරු 2.30 ට පමණ වයඹ පළාත් සභාවට රැගෙනඒමට නියමිත හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ දේහය පැයක කාලයක් වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි ලිච්ඡවී ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article