Friday, April 26, 2024

පන්නල ටයර් කම්හලක ගින්නක්.

Must read

pannala_fire

පන්නල කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හදිසි ගින්නක් ඇති වී තිබේ.

මතීෂ රබර් ඉන්ඩස්ටීස් නැමැති මෙම ආයතනයේ ඇති වී තිබෙන ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීමේ ඒකක මේ වනවිට උත්සාහ කරමින් සිටිති.

ඡායාරූප  – නිලන්ත හේරත් මහතා 

pannala_fire_3

pannala_fire_1

pannala_fire_2

pannala_fire_4

pannala_fire_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article