Friday, April 26, 2024

අධිවේගී මගේ ප්‍රගතිය බලන්න රනිල් හදිසියේ කුරුණෑගල එයි.

Must read

pm_visit_haighway

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයාබැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16 දා) පස්වරුවේ කුරුණෑගලදී හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර යටතේ පොතුහැර සිට කුරුණෑගල දක්වා දේශීය සමාගම් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් මෙහිදී අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. කුරුණෑගල හේනමුල්ල සහ ගැට්ටුවාන ප්‍රදේශවල පිහිටි වැඩබිම් වෙත ගිය අගමැතිවරයා එම ඉදිකිරීම් භාර නිලධාරින්ගෙන් තොරතුරු විමසා බැලූ අතර ඉදිකිරීම්වල නියුතු කම්කරු සේවකයින් සමග සුහද පිළිසදර යෙදීමටද අමතක නොකළේය. ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ සහ ජේ. සී. අලවතුවල ඇතුලු මැති ඇමැතිවරුන් පිරිසක්ද අගමැතිවරයා සමග මෙම අවස්ථාවට එක් වී සිටියහ.

එහිදී අගමැතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබදව පළකල අදහස් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

highway_pm_1

highway_pm_2

highway_pm_3

highway_pm_4

highway_pm_5

highway_pm_6

highway_pm_7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article