spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ලංකාවෙත් කොලපාට සුනඛයෙක් ඉපදිලා

Must read

3nwකොල වර්ණයෙන්  උපත ලැබු බලු පැටවෙක් ගැන නුවර ප්‍රදේශයෙන්  වෙනවා. මෙම බලුපැටවා මේ අකාරයට  කොල පැහැවීමට හේතුව  හේතුව ගර්භාශයේ සිටියදි බලු පැටවා බිලිවර්ඩින් නැමැති හරිත වර්ණකයක් සමග සම්බන්ධවිමේ ප්‍රතිපලයක් නිසා බව තොරතුරු වාර්තා වේ.  මීට ඉහතදි මෙවැනිම කොළ පැහැති බලු පැටවකු ගැන ඉතාලියෙන් වාර්තා වි තිබෙනවා. 3

 


උපුටා ගැනිම : Dogs.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article