Sunday, May 19, 2024

අක්කරෙපත්තුවට යමින් සිටි ලංගමයකට ගල් ප්‍රහාරයක්

Must read

කල්පිටිය සිට අක්කරෙපත්තු දක්වා ධාවනය කරන බස් රථයකට ඊයේ (30) උදෑසන 7.30ට පමණ තිරප්පනේ අලිස්ථාන හා වනමල්උයන ප්‍රදේශ අතර වූ කැලෑ රොදක සැඟවී සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. .මේ ගල් ප්‍රහාරයෙන් පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි වම් පස වීදුරුවට හානි සිදු වී ඇති අතර එමෙන්ම බස් රථයේ කොන්දොස්තරගේ අත්වල වීදුරු කැබලි වැදීමෙන් සුළු තුවාල ලබා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත මරදන්කඩවල පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

තොරතුරු සහ ඡායාරූප උපුටාගැනීම – දිණමින

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article