Wednesday, May 8, 2024

මාස 3ක හිග වැටුප් ඉල්ලා සී නෝර් සේවකයින් උද්ඝෝෂණයේ

Must read

පසුගිය 31 වනදා ලුණුවිල සී නෝර් ආයතනයේ සේවක පිරිසක් විසින් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම නිසා එහි සේවකයන් මහත් අපහසුතාවයට පත්වී සිටින අතර එම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිටදී පවත්වා තිබේ.

ඡායාරූපය උපුටාගැනීම – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article