Sunday, May 5, 2024

උතුරුමැද උපාධිධාරින් 539කට ජනපති අතින් ගුරු පත්වීම්

Must read

d10afdb04c22f4de7e14b62e382ad350_XL
උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්ල දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ
 ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම
ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව (09) වනදා  පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායකල
වීරකුමාර දිසානායකල චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින්
 මෙම අවස්ථාවට එක් ව සිටියහ.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article