Saturday, May 18, 2024

පොඩි වැස්සකටත් යටවෙන ලුණුවිල හන්දිය ?

Must read

viber_image_2019-09-12_15-01-26මේ දිස්වන්නේ වෙන්නප්පුව නගර මධ්‍යයේ වැසි දිනයක දර්ශනයකි. ලුණුවිල හන්දිය නමැති මෙම ස්ථානය සුලු වැස්සකට පවා යටවේ. මෙම ස්ථානය තුන්මං හන්දියක් වන  බැවින්  ඉතාම ජනාකීර්න මෙන්ම දහවල් කාලයේදී වැඩිපුර වාහන තදබදයක්   තිබෙන ස්ථානයකි. තද වැසි දින වලදී පාර දෙපැත්තම යටවූ විට මගීන්ට ගමන්කරන්නට වන්නේ පාර මැදට පැමිණය. ඒ අතර අනතුරුද සිදුවිය හැකිය.
මේ සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වෙන්නප්පුව ප්‍රා.සභාව ඇතුළු බලධාරීන්ට යොමුකළත් තවමත් විසඳුමක් ලැබී නොමැත.මෙම ගැටලුව විසඳීමට ලුනුවිල හන්දියේ සිට සේවියර් මාවත ඔස්සේ මුහුද දක්වා කාණුවක් සකස් කළ යුතු අතර තිබූ පැරණි කාණු සියල්ල වැසී යාම මෙලෙස ජලය රැසවීමට ප්‍රධාන හේතුවයි. මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ වතුර එක්රැස්වීමෙි ගැටළුව විසඳීමට තවත් කොපමණ කාලයක් ගන්නවාදැයි ඇසීමට කාලය පැමිණ  තිබේ._108556044_family - Copy

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article