spot_img
spot_img
Sunday, September 20, 2026
spot_img
spot_img

කල්පිටියේ පාසල් දරුවන් ඉලක්ක කර මත් කරල් අලවි කළ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Must read

කල්පිටිය ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලවි කළ ජාවාරම්කරුවෙකුව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 19 වැනිදා සවස කල්පිටිය – අල්මනාර් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් මත් කරල් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – අල්මනාර් පදිංචි 38 හැවිරිදි අයෙකුවය.සැකකරු සතුව තිබී මත් කරල් 500 ක ප්‍රමාණයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article