Saturday, May 18, 2024

කල්පිටිය පන්සලක සිටි 15 වියැති පිරිමි දරුවාට හිමිනමක් පහර දෙයි

Must read

Defensive outstretched hands creating a shadow. Conceptual with space for copy.

(10.48pm) වයස අවුරුදු 15 ක් වන පිරිමි දරුවෙකුට නිරන්තර පහර දී හිරිහැර සිදු කළ බව කියන කල්පිටිය – දළුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන විහාරාධිපති ස්වාමීන් සේ  සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරචෝලේ පොලීසියෙන් වාර්තා වේ. පහර කෑමට ලක්ව ඇති දරුවා මේ වන විට ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. විහාරස්ථානයේ සිටි දරුවා හදිසියේම නිවාසට පැමිණ ඇති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුවට දැණුම් දීමට කටයුතු කර ඇත.එම තොරතුර අනුව ක්‍රියාත්මක වී ඇති පුත්තලම පරිවාස හා ළමා රක්ෂණ නිලධාරීන් නොරෝච්චෝලේ  පොලීසියේද සහාය ඇතිව දරුවා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article