Friday, May 3, 2024

ක්‍රිඩා ඇමතිට ඉබ්බාගමුවේදි විරෝධය ..

Must read

ක්‍රීඩා ඇමැතිට සහ පොහොට්ටු මන්ත්‍රීට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් දැඩි විරෝධය..
විරෝධය හමුවේ ඇමැති, මන්ත්‍රී ආපසු හැරී යයි…
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දෙවන අධියර( තණ පිඩලි ඇල්ලීමේ අවස්ථාව) උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා අද දිනයේ (10/25) ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක සහ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ කේ සුමිත් ඇතුළු පිරිස විදුහලට පැමීණීමට එරෙහිව සහ ඊයේ දිනයේ කොළඹ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට පහරදීමට එරෙහිව විදුහලේ සියලු ගුරුවරුන් පාසල් ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් පාසල් ආසන්නයට පැමිණි මෙම ඇමති මන්ත්‍රී පිරිස ගුරුවරුන් දැක්වූ දැඩි විරෝධය හේතුවෙන් ආපසු හැරි ගොස් ඇත… පසුව නිළධාරින් පිරිසක් පමණක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත..
2023/10/25

(මංජු කුමාරගේ ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article