Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවෙන් බෙල්ජියමට රසය සහ සුවඳ පිළිබඳ ගමනක්”

Must read

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් “ශ්‍රී ලංකාවෙන් බෙල්ජියමට රසය සහ සුවඳ පිළිබඳ ගමනක්” යන මැයෙන් පළමු වරට ලංකා තේ ප්‍රවර්ධන සහ රස බැලීමේ උත්සවය ඔක්තෝබර් 18 වන දින බ්‍රසල්ස් ප්‍රෙස් ක්ලබ්හිදී පවත්වන ලදී. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම උත්සවය බෙල්ජියමේ ලංකා තේවල සුවිශේෂී ගුණත්වය සහ සශ්‍රීක සුවඳ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article