Friday, May 3, 2024

ක්‍රීඩා අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට

Must read

ක්‍රීඩා අමාත්‍යාංශය යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර අැති අතර අද සවස මේ බව සඳහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා බාරදෙන ලදී. ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවට මේ වනවිට නිල නොවන තොරතුරු වාර්තා වී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article