Sunday, May 19, 2024

කාන්තාවකට පහරදුන් හමුදා සෙබළා අත්අඩංගුවට

Must read

 

(11.26AM) කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළෙකුව මුන්දලම පොලීසිය විසින් 31 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය – වේලාසිය, රත්මල්ගස්වැව පදිංචිකරුවෙකුවය.සැකකරු කයිට්ස් හී පිහිටි 17 වන ගැමුණු හේවා බල ඇණියට අනියුක්තව සේවය කරන අයෙකු බවට හදුනා ගෙන ඇත.

පසුගිය 22 වැනිදා තවත් පිරිසක් සමග එකතු වී සැකකාර සෙබළා පහර දීම සිදු කර ඇති බවට පොලීසියට ලැබී ඇති පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article