Friday, May 17, 2024

කොවිඩ් වැළඳුන හලාවත මහා රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා බිංගිරියට

Must read

11390241_835008479901596_8640080603523349215_nහලාවත මහා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට  කොවිඩ් ආසාධිත වී ඇති බව පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව  හදුනා ගෙන ඇත. ඒ අනුව මේ වනවිට වෛද්‍යවරයාට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන්  බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග  පවසා සිටියි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article