Friday, May 3, 2024

පුත්තලම,කල්පිටිය,ආණමඩුව ප්‍රදේශ වල කොවිඩ් ආසාධිතයින් 32 ක්

Must read

COVID19-resources-hero800x397
පුත්තලම,කල්පිටිය,ආණමඩුව සහ හලාවත ප්‍රදේශ වලින් 30 වැනිදා පෙරවරුව වන විට කොවිඩ් ආසාධිතයින් 32 කු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කල්පිටිය ප්‍රදේශයෙන් ආසාධිතයින් 11 ක්,හලාවත ප්‍රදේශයෙන් ආසාධිතයින් 11 ක්,පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශ වලින් ආසාධිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර ආණමඩුව නගරයේ පවත්වා ගෙන යන පුද්ගලික මුල්‍ය ආයතනයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.එම ආයතනෙය් සේවය කරන සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට අනාවරණය වීම ඊට හේතුව වී ඇත.


 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article